මෙන්න ඔයාලට මරු ගිනි නරියා ඇඩෝන්ස් ටිකක්. මේවලින් පුලුවන් මරු මරු වැඩ කරන්න. මේවා මාත් ඉන්ස්ටෝල් කරලා බලලා තමා ඔයලට දෙන්නේ මොකද හොදද නැද්ද කියලා බලන්නත් එපැයි.
මේකෙන් පුලුවන් ලින්ක් එකකට යන්න කලින් පොඩ්ඩක් හොම්බ දාලා බලන්න.
http://yvy.me/IBy1Jw
youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න IDM නැත්නම් මෙන්න මේක දාගෙන බලන්න.
http://yvy.me/Za6Q7x
ඔබ ගියපු වෙබ් සර්වර් එක මොන රටේද කියලා බලාගන්න මේකෙන් පුලුවන්
http://yvy.me/9jCRhk
ඔබ යන ස්යිට් එකේ භාශාව වෙනස්ද? වන් ශොට් ඉංගිරීසියට හරවගන්න මේකෙන්
http://yvy.me/0rCPZV
වෙබ් සයිට් එකේ ඇඩ්වර්ටීස්මන්ට් බලන්න බැරි තරම් අප්සට්ද ? නැත්නම් වදයක් ද ? මෙන්න විසදම.
http://yvy.me/CC2f87
ඔබේ gmail එකවුන්ට් එකේ නොටිෆිකේශන් පරිගණකයට ලබාගන්න මෙන්න ඇඩෝන් එක.
http://yvy.me/3lMZDI
හොට් මේල් නම් මෙන්න. http://yvy.me/rgVYAC
ඔබේ කවුරු හරි පිට රටක ඉන්නවාද ? එයා වැඩ ඉවරයිද නැද්ද? දැන් ගෙදර අවිල්ලද ?ඕන දේකට ඉතින් වෙලාව එපැයි. මෙකෙන් පුලුවන් ඒ වැඩේ කරන්න.
http://yvy.me/aan2Nk
facebook එකේ ඇල්බ්ම් පිටින් බලන්න.තවත් ගොඩක් දේවල්, youtube video උනත් බලන්න පුලුවන් 3D ගැජට් එකක් මේක.
http://yvy.me/C94mVy
තවත් ඒවා හම්බුනාම දෙන්නම් හොදේ...



