





xperia x10 eka radio nadda ?????![]()
![]()
![]()
![]()
මචන් මන් x10 එක ගන්න ඉන්නේ.xperia x10 ,මේකේ radio ,themes එහෙම නැද්ද ?මොනාද මේකේ තියෙන අවුල් ? අනේ හෙල්ප් කරපන්.දැන් මේකේ ලංකාවේ price එක කොහොමද ?
![]()
radio නැත්තම් දාගන්න sft එහෙම තියෙනවද ?
machan internal tunable radio 1k naa. themes ona taram tiyenawa androd market eke man gawa tiyennet x10 ekak
meke nam kisima awulak naa, lankawe 40-45k atata hoda ekak warranty ekka gane puluwan. 30-35 wage second hand market ekak tiyenawa
Tanx machan.themes man website wala hewwata hambunnane.