මේකෙ මුල් පේලි ටික හිතට ආවෙ ඇත්තටම මිදි කන වෙලාවක 

ඒ හින්දයි මිදිරස කියල දැම්මේ



ඒ හින්දයි මිදිරස කියල දැම්මේ






මිදි කනකොට ඇතිවුනු සිතිවිල්ලක් වුනත් ලස්සනට කවියට නගලා තියනවා යාලු...![]()




nice bro....![]()


maxxa machn


මීදි ඇඹුලයි බන්.....ඒ උනාට නොකා ඉන්නෙත් නැ
හොද වෙලාවට ගලන්නසි ගෙඩියක් කනකොට ඔය සිතිවිලි පහල නොවුනෙ
මොනා උනත් නිර්මාණය නම් ලස්සනයි
ජයවේවා![]()






රට්ටූ කියන්නෙකවුද බන් කියන්නෙ මිදි ඇඹූලයි කියලා
ගලන්නාසි කනකොට හිතට එන දේවල් මෙතන ලියන්න බෑ
ස්තුතියි මචං![]()

ආසයිබයයි
![]()



රට්ටූ කියන්නෙ![]()


මාර ලස්සනයි මචෝ
තව ලියහන්
++

