මේක මේ ගානට ඇත්තටම වටිනවද බන්? මේකෙන් වැඩක් ගන්න පුලුවන්ද ඇත්තටම? කොටන් බටන් යුස් කරලා ENT කෙනෙකුත් හම්බෙලා ආවේ. කැමරාව දාලා කන සුද්ද කළා ටික දවසකට කලින්. ෆන්ගස් කියල බෙහෙත් දුන්න. උන් කියනවා කනට මුකුත් දාන්න එපාලු. එත් කන කසනවා බන් කොච්චර කලත් ඉන්න බැහැ. වෙන විසදුමක් තියෙනවද?
