අව්යාජ'ආදරේ

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    DJ චි කේ යි යා;11144123 said:

    :love::love::love:
    Tongue04.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නන්ගි :love::love::love: කැමති ලොකු ශරීරයක් :cool: තියන මම වගේ කොල්ලෙකුට;) තෝ වගේ තුනී ගස් ගෙම්බෙකුට:baffled::P නෙවෙයි බොල..:angry:


    හේ හේ ඔව් ඔව් කැමති වෙයි බලං හිටපං :growl: නංගි කැමති මං වගේ සිංහයෙකුට :cool:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මොන සිද්දියද :frown: මගේ කුළුඳුල් ලව් එක කැඩුවොත් මං උඹව පණපිටින් කනවා :growl:

    මේකට කුලුදුල් :love::baffled: එක කිව්වොත් අර කඩේ අක්කගේ:baffled: එකට මොකක්ද කියන්නෙ බන්..:sorry::sorry::sorry:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    DJ චි කේ යි යා;11147356 said:
    ICE COOL ඔයා මට:eek::eek: බොරු කලා:growl::growl:

    ඒකනේ නන්ගි:love: ඕකා මහ බොරු කාරයා:yes::yes::yes: .. ඔයා ඇයි අනේ අපි වගේ හැන්සන්:cool::D කොල්ලො ඉද්දි ඔය අපතයන්ව:baffled: ගණන් ගන්නෙ :dull:...
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඒකනේ නන්ගි:love: ඕකා මහ බොරු කාරයා:yes::yes::yes: .. ඔයා ඇයි අනේ අපි වගේ හැන්සන්:cool::D කොල්ලො ඉද්දි ඔය අපතයන්ව:baffled: ගණන් ගන්නෙ :dull:...


    අයියිඕ මේ සීන් දකිද්දි පිරිමි ඕනම නෑ කියලා හිතෙනවා:baffled::baffled::oo::oo::(
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    DJ චි කේ යි යා;11147554 said:
    අයියිඕ මේ සීන් දකිද්දි පිරිමි ඕනම නෑ කියලා හිතෙනවා:baffled::baffled::oo::oo::(

    එසේ කියන්න එපා :no: නන්ගා මගේ තුන් හිතින් නැගෙන තුන් කුලුදුල් ප්‍රේමයට:love: ඉඩදෙන්න සුදූ
    :cool:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    DJ චි කේ යි යා;11147963 said:
    මන් SCURVY ට හිත දුන්නා:):)

    උගේ අර කබල් පුටුව දැකලද ඔයා ඌට කැමති උනේ :(:(:( අනේ මේවා අහන්න මම ජීවත් උනානේ
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif