What is best Anty-virus gurd software

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,521
    1,017
    113
    හොදම එකනම් ඉතින් Bit Defender තමා...ඒකෙ කිසි කතා දෙකක් නෑ

    ඒත් ඒක දාපුවාම පීසී එක මාර ස්ලෝව් වෙනවා..

    ඒ නිසා මමනම් කියන්නෙ බයනැතුව Norton Internet Security 2012 දාගන්න...

    මාර Security වගේම පොඩ්ඩක්වත් ස්ලෝව් නෑ...