දිගුදෑස

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    307776_206418262764129_146221932117096_525888_401255479_n.jpg





    දිගු දෑස දුටුවාම , හැගෙනවා පෙර සේම ....
    උන්නු හැටි මගේ ගාව , ඔය හිතට අමතකද ...
    බිද දමා මගේ සිහිනේ , ඇයිද ඔබ හැන්ගේන්නේ...
    මට දෙන්න මගේ සිහිනේ , ලග ඉන්න පෙර වාගේ ..

    දිගු දෑස දුටුවාම , හැගෙනවා පෙර සේම ..
    උන්නු හැටි මගේ ගාව , ඔය හිතට අමතකද .....

    රැ දිවා , හිත පුරා ඇවිලිලා මේ ගින්න ...
    තරු පවා , හඬනවා ඔබට නෑ තේරෙන්නේ ...
    හිතට හිත , හිමි නැතිද , අහනවා හිත මාගේ ...
    මට දෙන්න මගේ සිහිනේ , ලග ඉන්න පෙර වාගේ ...

    දිගු දෑස දුටුවාම , හැගෙනවා පෙර සේම ...
    උන්නු හැටි මගේ ගාව , ඔය හිතට අමතකද .....

    පෙර එදා ,හමුවෙලා ,වෙලුනු හැටි මුදු පහසේ ...
    පෙනෙනවා ,දකිනවා , නිහඬ රෑ දුර අහසේ ...
    දුරම මිස ලග නැතිද , අහනවා නෙතු මාගේ ...
    කවදාද ඔබ එන්නේ , නැතුවාද හමුවන්නේ .....

    දිගු දෑස දුටුවාම , හැගෙනවා පෙර සේම ...
    උන්නු හැටි මගේ ගාව , ඔය හිතට අමතකද .....

    දිගු දෑස දුටුවාම........
     
    • Like
    Reactions: ranka

    nethudx

    Member
    Oct 16, 2011
    62
    18
    0
    kandy
    පෙර එදා ,හමුවෙලා ,වෙලුනු හැටි මුදු පහසේ ...
    පෙනෙනවා ,දකිනවා , නිහඬ රෑ දුර අහසේ ...
    දුරම මිස ලග නැතිද , අහනවා නෙතු මාගේ ...
    කවදාද ඔබ එන්නේ , නැතුවාද හමුවන්නේ .....