කැමරා එක ඩිජිටල් කම්පැක්ට් කැමරා එකක්ද SLR කැමරා එකක්ද බලන්නේ?
ගන්නකොට හැමවෙලේම බජට් එකට අනුව ඔප්ශන්ස් උපරිමයෙන් තියෙන කමරා එකක් ගන්න.
ගාන ටිකක් වැඩි උනත් ගන්නවනම් කැනන් S100 වගේ අලුත් එකක් ගන්න බලන්න.. SLR එකක් ගත්ත වගේ තමයි ඉතින්.
මෙන්න ඔයා කියන කැමරා එකෙයි මම කියන කැමරා එකෙයි වෙනස.

43k wage