Piyaba Yanawa - Surendra Remake MP3 is here

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔන්න පාස්වර්ඩ් අයින් කලා.

    තෑන්ක්ස් කරල කොමෙන්ට් එකක් දාල ගන්න අය, රෙප් එකක් දෙන්ඩ කැමති අය, මොකුත් නොකිය හොරෙන්ම ගන්න අය වාගෙම පාස්වර්ඩ් දාල තියෙන කොට එක එක කතා කියපු අය මෙන්න බාගෙන අහන්න.

    නෙට් එකේ මේකට ව‍ඩා හොඳ වර්ෂන් එකක් තියෙනවනම් මටත් කියන්න. මේක මම හොයල හොයල නැතුව රේඩියෝ එකෙන් කට් කරල ගත්තෙ ගොඩක් අය ඉල්ලල තිබුන හින්ද.
     
    • Like
    Reactions: WwW.lk

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔන්න පාස්වර්ඩ් අයින් කලා.

    තෑන්ක්ස් කරල කොමෙන්ට් එකක් දාල ගන්න අය, රෙප් එකක් දෙන්ඩ කැමති අය, මොකුත් නොකිය හොරෙන්ම ගන්න අය වාගෙම පාස්වර්ඩ් දාල තියෙන කොට එක එක කතා කියපු අය මෙන්න බාගෙන අහන්න.

    නෙට් එකේ මේකට ව‍ඩා හොඳ වර්ෂන් එකක් තියෙනවනම් මටත් කියන්න. මේක මම හොයල හොයල නැතුව රේඩියෝ එකෙන් කට් කරල ගත්තෙ ගොඩක් අය ඉල්ලල තිබුන හින්ද.

    :cool::cool::cool: අන්න නියම 'එලකිරි' ගතිය! :yes: බොහොම ස්තුතියි!
    2+ ~♥~
     
    Thanu Kalpa

    Junior member
  • Dec 23, 2006
    83
    4
    8
    Clombo
    Machan Thanks Ahhh
    Oka mulinma ain karanam EK Gathiyane machaaa
    Habai 1 Me wage anunge sindu remake karana eun maha jathiyak jammayak nathi eun machan
    Thanks For Sharing
     
    Jan 18, 2008
    203
    3
    0
    negombo
    Thanx

    ඔන්න පාස්වර්ඩ් අයින් කලා.

    තෑන්ක්ස් කරල කොමෙන්ට් එකක් දාල ගන්න අය, රෙප් එකක් දෙන්ඩ කැමති අය, මොකුත් නොකිය හොරෙන්ම ගන්න අය වාගෙම පාස්වර්ඩ් දාල තියෙන කොට එක එක කතා කියපු අය මෙන්න බාගෙන අහන්න.

    නෙට් එකේ මේකට ව‍ඩා හොඳ වර්ෂන් එකක් තියෙනවනම් මටත් කියන්න. මේක මම හොයල හොයල නැතුව රේඩියෝ එකෙන් කට් කරල ගත්තෙ ගොඩක් අය ඉල්ලල තිබුන හින්ද.

    :D:D That the way to go...
    thanx