....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
හා ඔය කියන්නෙ ඔය කියන්නෙ
තව කියන්න
එලකිරි අක්කලඋබට ඔලුව අතගාල ටොකු අයිනකන් හිටපන්![]()
පැණි කූල
![]()

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ඇත්ත කියපු නිසා කොල්ලට මල පැනල
කමක් නැ ආයෙත් එලකිරි කෙල්ලන්ට කරදර කරනව එහෙම නෙමෙයි
![]()

කවුද ඩෝ කරදර කරේ![]()
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
උබනෙ ඩොව් කරදර කරේ
පස්සෙන් එල්ලි එල්ලි පූසෙක් වගේ
තියනව බලාගනින් ඔලු කට්ට කුඩුවෙන්න
අයෙත් කරදර කරල තිබුනොත්
![]()

මං බයවෙයි උඹේ පුස් තුවක්කුවට![]()

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
හා
මේවා පුසොන්ට තියන ඒව නෙමෙයි
මේව කොටින්ට තියන ඒවා
බය නොවි ඉඳි කියල තමයි බය

කොටි වගේද ඩෝ අපි වගෙ සිංහයෝ![]()
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
උබල වගේ සිංහයෝ නම් ඉතින් කොටි වගේ නෙමෙයි තමයි
කොටි දරුනුයි උබව වගේ සිංහයෝ ට වඩා
මොකද උබල හුරතලේට උකුලෙ තියන් ඇතිකරන සිංහය කියල නමදාගත්තු නාකි පූසො නෙ
එකයි
![]()

අරක දාන්නද![]()

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
අපිනම් ඉතින්
චරිතෙ ෆුල් පිරිසිදු වැදගත් කොල්ලො තමයි
එක නිසා අපිනම් බය නැ,ඔය පටි රෝල් වැඩ වලට

හිටපන්කෝ ත්රෙඩ් එකක් දාන්න එහෙනං![]()