elazzz thanx macahan....MC eke redline... (MC 3rd floor )
card eka awlak nehe... hodata weda ( hodata kiwwe GT 440 ekak weda karanna one pramanayata weda karanawa)
2GB card ekak.warranty th 2 yrs
ඕක ලෝ ප්‍රොෆයිල් කාර්ඩ් එකක්.
ගේම් මැක්ස් දාලා ගහන්න ඕන නම් GTX 550 වගේ එකක් ගන්න.
ඒත් ගනන්.


mokakda reason 1..??මචෝ EVEG ගන්ඩ එපා ASUS ගනින්...
yakow EVGA,Asus,Axle,MSI, oya okkoma un danne ekama chip eka![]()
brand name ekatai gaana wenas karanne mama danna widihata![]()



)
