~EVGA GeForce GT 630~ Games ගහන උන් කියමුකෝ මේක හොදද කියලා?
මචං මේ VGA එකේ profomance කොහොමද?අලුත්ම games වලට මේකෙන් වග කියන්න පුළුවන් වෙයිද?දන්නා කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ හා..හා..පුරා කියලා මේක තමා ගන්න බැලුවේ...
http://eu.evga.com/products/moreInfo.asp?pn=01G-P3-2631-KR&family=GeForce 600 Series Family&uc=EUR