VIDEO Gadafi before he killed

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කැමරාකාරය පිස්සු නටනවනෙ. එතන නියම ෆන් එකක් තියෙන්න ඇති නේද? කොහොම උනත් ඌට වද දීල තියෙනව මදි. ඕකව ටික ටික මරන්න තිබුනෙ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    According to Al-Jazeera bogus news channel, Gadafi got caught to cross fire. When you look at the footage, it is clearly visible Gadafi is butchered to death.......This is clearly human rights violation......
     
    • Like
    Reactions: kandya

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කැමරාකාරය පිස්සු නටනවනෙ. එතන නියම ෆන් එකක් තියෙන්න ඇති නේද? කොහොම උනත් ඌට වද දීල තියෙනව මදි. ඕකව ටික ටික මරන්න තිබුනෙ.

    ඇයි උඹ එහෙම කියන්නෙ...
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,596
    1,541
    113
    :growl:නොදකින් කැ@ තම්බී හැත්ත, අල්ලවත් විකුණලා , මුස්ලිම් ආගමත් උන්ටම ඕනේ විදිහට වෙනස් කරගෙන, මොකෙක් හරි මරද්දිත් අල්ලට කිය කිය මරන්නේ .. අල්ලා මුන්ට කුණුහර්පෙන්:baffled: බනිනවා :angry: ඇති ආගම කනවට .:lol:......

    දැන් ඉතින් මගේ බෙල්ල කපන්න බැරි නිසා..රෙප් කපපල්ලා අල්ලට කිය කිය කොන කපාපු පර හැත්ත...:P:P:P

    :shocked::shocked::shocked::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැමරාකාරය පිස්සු නටනවනෙ. එතන නියම ෆන් එකක් තියෙන්න ඇති නේද? කොහොම උනත් ඌට වද දීල තියෙනව මදි. ඕකව ටික ටික මරන්න තිබුනෙ.

    moko laso ? :eek:
     
    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    2012 di wenne loka winase nemei amarica winase un hithanne lokema winasa wei kiyala eth wenne unwa winasawena ekai
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගඩාෆි කියන්නේ හොද නායකයෙක්.. ලිබියාව අන්ත දුප්පත් රටක් වෙලා තියෙද්දි අද මේ තත්වෙට දියුනු වෙන්න හේතුව ගඩාෆිගේ නොනැමන නායකත්වය සහ ප්‍රතිපත්ති නිසා... :yes:

    ගඩාෆි කියන්නේ අවසාන කාලයේ බටහිර ප්‍රතිපත්ති වලට යට උනාට අද ලිබියාව මේ තත්වෙන් දියුනු වෙලා තියෙන්නේ ඔහු නිසා කියල මේ ලිබියාවෙ බටහිරට ලැදි සමහර ජනකොටස් වලට අමතක වීම තමයි ලොකුම කණගාටුව....:(

    බටහිර බල වේගවලට අන්ධ වු අතලොස්සක් ජනතාව තම අභිමානවත් නායකයාව නැතිකරගත්තා ...:dull::(:(
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ගඩාෆි කියන්නේ හොද නායකයෙක්.. ලිබියාව අන්ත දුප්පත් රටක් වෙලා තියෙද්දි අද මේ තත්වෙට දියුනු වෙන්න හේතුව ගඩාෆිගේ නොනැමන නායකත්වය සහ ප්‍රතිපත්ති නිසා... :yes:

    ගඩාෆි කියන්නේ අවසාන කාලයේ බටහිර ප්‍රතිපත්ති වලට යට උනාට අද ලිබියාව මේ තත්වෙන් දියුනු වෙලා තියෙන්නේ ඔහු නිසා කියල මේ ලිබියාවෙ බටහිරට ලැදි සමහර ජනකොටස් වලට අමතක වීම තමයි ලොකුම කණගාටුව....:(

    බටහිර බල වේගවලට අන්ධ වු අතලොස්සක් ජනතාව තම අභිමානවත් නායකයාව නැතිකරගත්තා ...:dull::(:(
    :yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගඩාෆි කියන්නේ හොද නායකයෙක්.. ලිබියාව අන්ත දුප්පත් රටක් වෙලා තියෙද්දි අද මේ තත්වෙට දියුනු වෙන්න හේතුව ගඩාෆිගේ නොනැමන නායකත්වය සහ ප්‍රතිපත්ති නිසා... :yes:

    ගඩාෆි කියන්නේ අවසාන කාලයේ බටහිර ප්‍රතිපත්ති වලට යට උනාට අද ලිබියාව මේ තත්වෙන් දියුනු වෙලා තියෙන්නේ ඔහු නිසා කියල මේ ලිබියාවෙ බටහිරට ලැදි සමහර ජනකොටස් වලට අමතක වීම තමයි ලොකුම කණගාටුව....:(

    බටහිර බල වේගවලට අන්ධ වු අතලොස්සක් ජනතාව තම අභිමානවත් නායකයාව නැතිකරගත්තා ...:dull::(:(

    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුද්දා සුදු උනාට උන්ගේ හිත් කළුයි...බටහිර බලවේග වලට ඕන දේ කරව ගත්ත මෝඩ මිනිස්සුන්ට කියල.
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සුද්දා සුදු උනාට උන්ගේ හිත් කළුයි...බටහිර බලවේග වලට ඕන දේ කරව ගත්ත මෝඩ මිනිස්සුන්ට කියල.

    සහතික ඇත්ත...:yes:
    දැන් ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ ෆැන්ටසි ලෝක වල...:dull: පොලවෙ පය ගහල ඉන්න පිරිස අඩුයි...:nerd: ඉතින් එහෙම අයට ඔනම පොඩි දෙයකින් තමන්ගේ පැත්තට හරව ගන්න පුලුවන්.. :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සහතික ඇත්ත...:yes:
    දැන් ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ ෆැන්ටසි ලෝක වල...:dull: පොලවෙ පය ගහල ඉන්න පිරිස අඩුයි...:nerd: ඉතින් එහෙම අයට ඔනම පොඩි දෙයකින් තමන්ගේ පැත්තට හරව ගන්න පුලුවන්.. :frown:

    කියල වැඩක් නෑ ... අපිට ඉන්නේ පර සුද්දොන්ට ආවඩා උන්ට බොරුවට බනින බොරු දේශප්‍රේමියෝ ටිකක් :dull: