“ඔහු කියූ ලෙසම මරණය පෙනි පෙනී ලිබියාව හැර ග&#3

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    “ඔහු කියූ ලෙසම මරණය පෙනි පෙනී ලිබියාව හැර ග

    "ඔහු කියු ලෙසම මරනය පෙනි පෙනි ලිබියාව හෑර පලාගියෙ නෑත"

    Muammar-Gaddafi-007.jpg



    [FONT=&quot]පුරාණයේ ලිබියාව [/FONT]Phoenician, රෝම, සහඅරාබි ජාතීන්‍‍ගේ යටත් විජිතයක් බවට පත්වී තිබූ අතර 20 වන සියවසේ මුල් භාගයේදී මෙය ඉතාලියේ යටත් විජිතයක් බවට පත්වුනා. 1951 දී නිදහස් රාජාණ්ඩුවක් බවට පත්වන ලිබියාව 1961 දී තරුණ හමුදා නිලධාරියකු වන මුවම්මර් අල් ගඩාෆිගේ (Muammar al-Qaddafi)පාලනයට නතුවෙනවා. ගඩාෆි තමන්ගේ සමාජවාද සිද්ධාන්ත හා අරාබි ජාතිකත්වයක් ඔස්සේ ලිබියාන නව මාවතකට යොමුකරන අතර ඔහු රටේ නමද වෙනස් කරන්නේ “the Great Socialist People’s Libyan Arab Jamahiriya” ලෙසටයි. මෙහි Jamahiriya” යන නම ග‍ඩාෆිගේම නිර්මාණයක් වන අතර එයින් ඔහු අදහස් කොට ඇත්තේ “මුළුමහත් ජනතාවගෙන්ම පාලනය වන දේශය” (state run by all its people) යන්නයි.

    මුල්කාලයේ එරට සාම්ප්‍රධායික කෘෂිකර්මාන්ත කටයුතු ‍සිදුකෙරුන අතර මූලිකවම එය වෙරල තීරයට ආසන්නයේ සිද්ධකෙරින. 20 වන සියවසේ මුල් භාගයේ ඉතාලි කිරීටයට අයත් දේශයක් ලෙස දෙවන ලෝක යුද සමයේදී එරට කර්මාන්ත ශාලා හා කර්මාන්ත මුළුමනින්ම පාහේ මිතුරු හමුදා ප්‍රහාර හමුවේ වැනසී ගියේය. 1951 දී නිදහස ලබන විට ලිබියා‍ව ලෝකයේ දිළිදුම රටවල් අතරින් එකක්විය. රටේ ජනගහනයෙන් 10% කටත් අඩුවෙනි සාක්‍ෂරතාහැකියාව හිමිකරගෙන තිබුනේ. උපාධිදාරීන් අතලොස්සක් පමණක් සිටියහ. වාර්ශික ඒක පුද්ගල ආදායම $30 ක් වූ අතර ප්‍රධාන අපනයන භාණ්ඩය වූයේ දෙවන ලෝක යුද්ධයෙන් අහකදැමු ලෝහ එකතු කර පිටරට පැටවීම විය.

    1958 දී ලිබියාවෙන් ඛණිජ තෙල් සොයා ගැනීමත් සමග එරට ආර්ථිකය උඩුයටිකුරුවිය. එරට දළ ජාතික නිශ්පාදිතය 1965 දී බිලියන $ 1.5 ක් වූ අතර එය 1985 දී බිලියන $ 25.4 ක්විය.

    ලිබියාවේ නව යුගයක් උදාවූයේ 1969 සැප්තැම්බර් 01 වනදා බව කියනවා. එරට තරුණ හමුදා නිලධාරීන් පිරිසක් හමුදා කුමන්ත්‍රනයකින් රාජාණ්ඩුව බිද දමන අතර එයට නායකත්වය දුන්නේ අවුරුදු 27 ක හමුදා නායකයකු වූ Muammar al-Qaddafi හෙවත් ගඩාෆි විසින්.

    ගඩාෆිගේ පාලනයේදී ඒකාධිපති ස්වරූපයක් තිබූ බව පැවසෙන අතර රටේ විවිද අංශ දියුණුකිරීම සම්බන්දයෙන් ඔහු සෑහෙන වෙහෙසක් ගෙන තිබෙන වග කිවයුතුයි.
    .
    .
    .

    කැරලිකරුවන් විසින් ඔහුව ඝාතනය කරන්න ලදි...ඔහු රාජ්ය පාලනය ගැන අපි දන්නා දෙයට වඩා අප විසින් නොදන්නා දෙ බොහොය...නමුත් එක දෙයක් නම් මුලු ලොකයම දෑන සිටියාය..එනම් ඔහු විසින් ඔහුගෙ රාජ්ය ආර්ඨික තතවය අතින් ඉතා ඉහල තෑනකට ගෙනගිය බවය,,එයට කිසිදු විවාදයක් නොමෑත...අවිවාදයෙන්ම ඔහු රට දියුනු කලහ...නමුත් ඔහුගෙ රාජ්ය පාලනය ඉතා දිර්ඝ කාලයකි...ඔහු එසෙ දිර්ඝ කාලයක් තම රට පාලනය නොකලා නම් අදත් ඔහු අමරනියය,,තම රටවෑසියා ඔහුව පුජනියත්වයෙන් සෑලකිමට බොහොදුරට ඉඩ තිබුහ...

    නන්දා මාලනි විසින් ගායනා කරන ලද ගිතයක් මෙයට හොද උදාහරනයක් ලෙස ගෙන දක්වන්නට පුලුවන...

    පුජාසනයෙ ඔබ හිදුවා....
    ඔබට පුදන මෙ ලොකයමයි....
    හෙට ඔබට එරෙහි වි නෑගිටින්නෙ....


    තවද දෑන් ඔහුව ඝාතනය කල නායකයන් හට ඉතිරිව ඈත්තෙ කුමක්ද?????අවි ආයුද පුහුනුව ලද,,මිනිසුන්ගෙ ලෙ මස් හොදින් දෑක පුරුදු,,නිතරම අවි අයුද සමග මාස ගනන් ගතකරපු සිවිල් ජනතවක් පමනකි,,,ඔවුන්ගෙ මානසිකත්වය අනිවාරයෙන් දෑන් තිබෙන්නෙ යුද මානසිකත්වයක් ය...ඔවුන් සිවිල් සමාජයට නෑවත පුනරුත්තාපනය කල යුතුව ඈත,,නෑතිනම් මිලෙච්චත්වය රජකරන සමාජයක් අනිවාරයෙන් බිහිවිය හෑක.
    රටෙ තෙල් සම්පත ගෑන නම් කෑරලිකරුවන් හට සොයා බෑලිමට අවශ්ය නොවනු ඈත,,,එය සොයා බෑලිමට ලොකයෙ බලවත් රටවල් අපමන ඈත..දෑන් දෙන දෙයක් කා ,,වෙන දෙ බලාගෙන සිටිමට ඔවුන් පුරුදු පුහුනු විය යුතුය..

    මන්ද ඔවුන්ගෙ රටෙ සිටි කොපමන තර්ජන,,විවිද බලවත් රටවල් වලින් එල්ලකල ගුවන් ප්‍රහාර හමුවෙ ජීවිතය බෙරාගෑනිමට කිසිම රටකට පෑන නොගිය එ තමන්ගෙ රාජ්ය නායකයාව ඔවුන් විසින්ම ඝාතනය කරගත් නිසාය...

    එදා අපෙ හෙල දිව අවසාන රජතුමාව සුන්දන් හට පාවා දිමෙන්ද සමහර අය මෙවන් සතුටක් ලෑබුහ,,ඔහුගෙත් යම් යම් වෑරදි නොතිබුනා නොවෙ...නමුත් කලහොද ටිකක් හරි මතකයෙ තබාගත යුතුය,,,මොකද අපි මිනිසුන් නිසා අප සියලු දෙනා අතින් වෑරදි සිදුවන නිසාය,,,නමුත් අවසානයෙ අපෙ අවසාන රජතුමාව සුද්දන් හට පාවාදි අපහට සිදුවුයෙ කුමක්ද???????සුද්දන් අපෙ රටෙ වස්තුව කොල්ල කාපු හෑටි ඉතිහාසයෙ අපුරුවට සදහන්ව ඈත,,,

    අවසාන වශයෙන් කිව හෑක්කෙ පෑරදුනෙ ගාඩාෆි නොවන බවය..ලොකයෙ ඔනිම ජගතෙකු ඉදිරියෙ,,ඔනෑම රටකට ගොස් තමන්ගෙ රට වෙනුවෙන් නිර්බයව වචන ප්‍රකාශ කල නායකයෙක් ඔවුන් විසින්ම ඔවුන්ට අහිමිකරගත් බවය..."
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    291891_2097781407300_1328313249_31869897_1456398238_n.jpg

    අපේ ගොඩක් උන්ට නෙතේරෙන යථාර්තය ඔක තමයි මචන්
    ගඩාෆි කියන්නෙ ලිබියාවෙ හිටිය හොදම පාලකය ලගදිම ලිබියාවෙ මෝඩයන්ට තේරෙයි :yes::(
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    1. There is no electricity bill in Libya; electricity is free for all its citizens.

    2. There is no interest on loans, banks in Libya are state-owned and loans given to all its citizens at 0% interest by law.

    3. Home considered a human right in Libya – Gaddafi vowed that his parents would not get a house until everyone in Libya had a home. Gaddafi’s father has died while him, his wife and his mother are still living in a tent.

    4. All newlyweds in Libya receive $60,000 Dinar (US$50,000) by the government to buy their first apartment so to help start up the family.

    5. Education and medical treatments are free in Libya. Before Gaddafi only 25% of Libyans are literate. Today the figure is 83%.

    6. Should Libyans want to take up farming career, they would receive farming land, a farming house, equipments, seeds and livestock to kick-start their farms – all for free.

    7. If Libyans cannot find the education or medical facilities they need in Libya, the government funds them to go abroad for it – not only free but they get US$2,300/mth accommodation and car allowance.

    8. In Libyan, if a Libyan buys a car, the government subsidized 50% of the price.

    9. The price of petrol in Libya is $0.14 per liter.

    10. Libya has no external debt and its reserves amount to $150 billion – now frozen globally.

    11. If a Libyan is unable to get employment after graduation the state would pay the average salary of the profession as if he or she is employed until employment is found.

    12. A portion of Libyan oil sale is, credited directly to the bank accounts of all Libyan citizens.

    13. A mother who gave birth to a child receive US$5,000

    14. 40 loaves of bread in Libya costs $ 0.15

    15. 25% of Libyans have a university degree

    16. Gaddafi carried out the world’s largest irrigation project, known as the Great Man-Made River project, to make water readily available throughout the desert country.
    12A. Under Gaddafi’s oil-revenue-sharing program, each Libyan gets $500 (DOLLARS) dumped into his or her bank account, each month

    18. Women in Libya have equal rights, not only as a philosophy, but also in practice.

    19. Libyans have a direct participatory democracy based on People’s Conferences that puts other “democracies” to shame

    A Google search on these will give you answers or more questions. One thing is certain Libyans never knew the meaning of poverty under Gaddafi.

    However, off course with this one, it says something about Gaddafi:

    Terrorism: Libya is the only country in North Africa where terrorists do not exist. Fundamentalists have no voice whatsoever in Libya. Not a single terror-incident has been recorded in Libya during Gaddafi’s regime.

    .....
     
    • Like
    Reactions: erozan

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ගඩා‍ෆි ලංකාව 100% මුස්ලිම් කරන්න කිව්ව බව ඔබලා දන්නවද?

    කථාවේ ඇත්ත නැත්ත මාස කීපයකට කලින් ලංකාදීප පත්තරේ ගියා.
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මේවා කාටත් හොඳ පාඩම්!
    නායකයො කොපමණ වෙහෙසී රට දියුනු කලත් බල ලෝබලම නිසා සැමදා රජ කරන්න ගියොත් මිනිස්සුන්ට ඔවුන්ව එපා වෙනවා !
    අපේ නායකයන්ටත් මේවා හොඳ පාඩම් !!


    :yes: :yes: :yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ගඩා‍ෆි ලංකාව 100% මුස්ලිම් කරන්න කිව්ව බව ඔබලා දන්නවද?
    කථාවේ ඇත්ත නැත්ත මාස කීපයකට කලින් ලංකාදීප පත්තරේ ගියා.

    දන්නෙ නැහැනෙ :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගඩා‍ෆි ලංකාව 100% මුස්ලිම් කරන්න කිව්ව බව ඔබලා දන්නවද?

    කථාවේ ඇත්ත නැත්ත මාස කීපයකට කලින් ලංකාදීප පත්තරේ ගියා.

    :lol: ‍ඒක අදාලත්වයක් නැති දෙයක් ඒහෙම කියව කියල මම නමි දන්නෙ 1970 දි විතර :rolleyes:
    ලගදි එහෙම දෙයක් කියල නැ.කියුව කියමුකො ඒක ගඩාෆි කියපු දෙයක් අපිට අදාල නැනේ.
    අපි ගඩාෆිගෙ පැත්ත ගන්නෙ බටහිර ජාතින් එක එක රටවලට පැනල රටවල් විනශ කරල ඒ රටවල සමිපත් කොල්ල කන දේ වැරදියි කියන්ඩ. නැත්තන් අපිට ගඩාෆි එක්ක ඇති අමුතු යාලු කමක් නැ.
    වැරදි තර්ක දාන්ඩ එපා ගඩාෆිගෙ මුස්ලිමි කතාවට මම එකග නැ එහෙම කියල සුද්දො මේ කරන අවලංවැඩෙිට කොහොමටවත් එකග වෙන්ඩ බැ :angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා කාටත් හොඳ පාඩම්!
    නායකයො කොපමණ වෙහෙසී රට දියුනු කලත් බල ලෝබලම නිසා සැමදා රජ කරන්න ගියොත් මිනිස්සුන්ට ඔවුන්ව එපා වෙනවා !
    අපේ නායකයන්ටත් මේවා හොඳ පාඩම් !!


    :yes: :yes: :yes:

    දැන් කවුද අපේ නැයකයො ගඩාෆිවගේ හමුදා කුමන්තනයකින් බලය ලබාගත්තෙ?(ගඩාෆි ඒ වෙලාවෙද් කරේ ලිබියාවට හොදම දේ:yes:)
    අපේ නායකයන් චන්දෙන් බලයට අවඅය. මම හිතන්නෙ නැ අපේ නායකයන්ට මේ සිද්ධියෙන් ගන්ඩ පාඩමක් තියෙනව කියල. :rolleyes:
    ඔන්න අපේ නායකයන්ට සුද්දගෙ නුතන යටත්විජිතවාදයේ ඇත්ත තේරැමි ගන්ඩනමි පුලුවන් මේ වැඩෙන්. :yes:
     
    • Like
    Reactions: sanddun

    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    They will pay for it but now its too late:(

    291891_2097781407300_1328313249_31869897_1456398238_n.jpg

    අපේ ගොඩක් උන්ට නෙතේරෙන යථාර්තය ඔක තමයි මචන්
    ගඩාෆි කියන්නෙ ලිබියාවෙ හිටිය හොදම පාලකය ලගදිම ලිබියාවෙ මෝඩයන්ට තේරෙයි :yes::(
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    සුද්දො කරන වැඩ මම අනුමත කරන්නේ නෑ...ඒව එහෙනම් අපිට අදාලත් නෑ බන්...
    ඒත් මේ ගඩා‍ෆි ඔය කථාව කිව්වෙ ලංකාවෙ මුස්ලිම් අය එක්ක තිබ්බ ‍රැස්වීමකදි..
    ඒ කථාව 1970 කරත් ..ඒකෙ ප්‍රතිඵල මේ වෙද්දි ඇස් කන් තියන ඕන එකෙක්ට පේනව නේද?
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙයාව වෙඩි වැදිලා හොයා ගන්න කොට පන තිබිල
    යුද අපරාද / මානව හිමිකම්
    :frown:

     

    jeromiz

    Member
    Jun 8, 2011
    151
    8
    0
    colombo
    my question is, if Lybian government is so fond for their citizens as mentioned above, why they killed Qadaffi??? Here in SL we don't get any such subsidy or Democracy as susch but ruling under another Qadaffi. isn't it?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    සුද්දො කරන වැඩ මම අනුමත කරන්නේ නෑ...ඒව එහෙනම් අපිට අදාලත් නෑ බන්...
    ඒත් මේ ගඩා‍ෆි ඔය කථාව කිව්වෙ ලංකාවෙ මුස්ලිම් අය එක්ක තිබ්බ ‍රැස්වීමකදි..
    ඒ කථාව 1970 කරත් ..ඒකෙ ප්‍රතිඵල මේ වෙද්දි ඇස් කන් තියන ඕන එකෙක්ට පේනව නේද?

    හෑම කෙනාගෙම වෑරදි තියෙනවා..අපි අනිත් අයට බෑන්නට අපි අතරත් ඉන්නවද අපෙ ජාතිය පාවල දෙන අය????අපෙ අවසාන රජතුමාව සුද්දන්ට පාවල දුන්නෙනෙත් අපෙම අයම තමයි..එකනිසා අපි බොරෑවට අපෙ වෑරදි තියාගෙන තමන්ගෙ රට වෙනුවෙන් තමන්ගෙ රටෙම තමන්ගෙ ලෙයින් බිම තෙත් කල එ නායකයාට අපහාස නොකර ඉමු,,,මොන වෑරෑද්ද තිබුනත් කොන්ද කෙලින් තියාගෙන වෑඩ කල,,කතා කල නායකයෙක්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දො කරන වැඩ මම අනුමත කරන්නේ නෑ...ඒව එහෙනම් අපිට අදාලත් නෑ බන්...
    ඒත් මේ ගඩා‍ෆි ඔය කථාව කිව්වෙ ලංකාවෙ මුස්ලිම් අය එක්ක තිබ්බ ‍රැස්වීමකදි..
    ඒ කථාව 1970 කරත් ..ඒකෙ ප්‍රතිඵල මේ වෙද්දි ඇස් කන් තියන ඕන එකෙක්ට පේනව නේද?

    ඔය තියෙන්නෙ කතාව ඔයා ඉස්සෙල්ලා නිකන් දැම්මෙ මේ ලගදි ගඩාෆි එහෙම කතාවක් කියුව වගේනේ :lol::lol:
    කොහෙන් හරි අහුල ගත්ත කතාවක් දානව නිකන් දන්නව වගේ :lol: අපිට නමි ඔවා නියන්ඩ එන්ඩ එපා.
    අපේ සමහර උන්ට සිංහල කම මතක් වෙන්ඩත් සුද්ද කොහෙ හරි කරන ජඩ වැඩක් තියෙන්ඩ ඔනේ ඒක සාධාරණ කරන්ඩ ජාතිය ඉස්සරහට දාල.

    ඒ කථාව 1970 කරත් ..ඒකෙ ප්‍රතිඵල මේ වෙද්දි ඇස් කන් තියන ඕන එකෙක්ට පේනව නේද?

    මොනවද පෙන්ඩ තියෙන්නෙ ගඩාෆි ඒ කතාව කරා අපහු ලිබියාවට ගියා එචිචරයි. ඊට පස්සෙ කිසිම ඔය සමිබන්ධයෙන් මැදිහත් විමක් නැ.
    එහෙම බැලුවොත් යකෝ සුද්දො එල්ටිටි එක හදල ,නවින ආයුධ දිල රටෙන් බාගයක් ගන්ඩ තැනට උන්ව ගෙනල්ල ,යුද්දෙ කරද්දි පුලුවන් තරන් කුකුලෙන් ඇදල ,එල්ටිටි කාරය මැරැවට පස්සෙත් අපිට ඔ‍ය සුද්දගෙන් කොචිචර කරදරද
    ඔබල ඉන්නෙ හැමති‍ස්සෙම වැරදි බෝටිටුවෙ :lol: දුක තමයි ඉතින් ගඩාෆි කරේ එක පකාශයයි එකාට උත් එක්ක ජන්ම තරහයි උබල හරි සිංහල නමි යකෝ අපේ ජාතියට වින කරපු එල්ටිටියට උදවු කරපු සුද්දො දිහා බලාගෙන බත් කන එකකුත් නැනේ උබල,
    ඔය ලස්සනට හුරේ දාන්නෙ ඔය කතා මම ඉන්න තැන නමි කයන්ඩ එපා :no: ඒත් කතා කර්න‍්නෙ ජාතිය ගැන තු විතරක් :baffled::baffled:
     
    • Like
    Reactions: conqureshadow

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙයාව වෙඩි වැදිලා හොයා ගන්න කොට පන තිබිල
    යුද අපරාද / මානව හිමිකම්
    :frown:


    මෙන්න තියෙනව මෙවනේ ඇත්තම යුද අපරාද / මානව හිමිකම් අමු අමුවෙි විනාශ කරනව තියන්නෙ :confused:
    දැන් පුලුවන්නෙ අර බැන්කි මුන්ට කමුටුවක් පත් කරන්ඩ. මගුල තමයි ඉතින් :angry:
    කනගාටුව තියෙන්නෙ අපේ එවුන් තාමත් සුද්ද කරපු දේ හරි කයන එකෙනේ.මම දැක්ක ඊයේ තෙර්ඩි එක්ක තිබිබ ගාඩාෆිට කෙලවුනා අපිට හරි සන්තෝසයි කියල. මැටි හරක් තමයි ඉතින්:P:angry:
     
    • Like
    Reactions: nalinweer