VIDEO Gadafi before he killed

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Me vade harima KATHAI.....Gadaffi venda Allaha ge nama kiya kiya Gadaffiva maranava...Saththu tikak...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මොකක්ද හරි මොකක්ද වැරදි කියලා හිතාගන්න බැහැ...............
    මොකද ගඩාෆි කියන්නේ හිතුන දේ කරපු ඒකාධිපති පාලකයෙක්..............
    ඒක නිසා එයා අතිනුත් ගොඩක් වැරදි සිද්ධවුනා..............
    ඒත් එහෙම කියලා මේ මනුස්සයම මෙහෙම මරලා දාපු එක හරිද.............
    අපිට අපේ කෙනෙක්ට මෙහෙම වෙනවා බලං ඉන්න පුළුවංද..............
    මටනං ගොඩක් දුක හිතුනා...............
    මොකද රටක් සෞභාග්‍ය කරා ලං කරපු කෙනෙක් මේ................
    මිනිස්සු කොච්චර තිරිසන්නු වෙලාද.................
    කොයි කවුරුත් වපුරන දේ නෙලාගන්න බලාගෙන ඉන්න ඕනේ................
    ගඩාෆිට වුනෙත් ඒකමයි................
    මේ අනික් අයට වෙන්නෙත් ඕකමයි................
    මොනව වුනත් ඒ මනුස්සයගේ ආත්මයට සැනසීමක් ලැබේවා............!!!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    කැමරාකාරය පිස්සු නටනවනෙ. එතන නියම ෆන් එකක් තියෙන්න ඇති නේද? කොහොම උනත් ඌට වද දීල තියෙනව මදි. ඕකව ටික ටික මරන්න තිබුනෙ.

    mokada yako :confused::confused:
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    onama ekaadipathiyekge eranama oka thama....


    Minisunge peedanaya thamai oya pita kale..

    American kaarayonta paara kepuwe gadafima thama...
    :angry::angry:
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    No 1 gaddafi is a dictator

    No 2 This maight be a quest for oil

    No 3
    .......On this financial basis, Colonel Gaddafi offered to create a
    single African state with Arab and Black African population numbering
    200 million people.The idea of creating a single gold currency and uniting the countries of
    Africa into one powerful federal system has been actively supported during the last year
    by a number of Arabic and almost all African states.

    Democracy-infested South Africa
    and the Arab League (puppets of US)
    opposed to the idea.

    http://www.bbc.co.uk/news/world-africa-13031709
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ගඩාෆිම තමයි ගඩාෆිට කෙළ කරගත්තෙ

    පොඩ්ඩක් අතීතයට ගිහින් බලන්න කවුද පටන් ගත්තෙ කියලා
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ගඩාෆිම තමයි ගඩාෆිට කෙළ කරගත්තෙ

    පොඩ්ඩක් අතීතයට ගිහින් බලන්න කවුද පටන් ගත්තෙ කියලා

    Bora Thel ban Bora Thel Bora Thel :P
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113

    බොර තෙල් නෙමෙ බොල Gaddafi's terrorist activities.
    president Ronald Reagan ගෙ කාලෙ ඉදන්මයි ඕකා case දා ගත්තෙ

    ewa pita dala thamai sudda kohewath nathi eun tikak aussala lassanata game dunne. dan thel tika ussan yai tika tika.
     

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    ගෙරි තම්බියා තොට හොද වැඩේ. ගඩාෆි ත්‍රස්තවාදියෙකි!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    නිවට අධිරාජ වාදයට දන
    නොනා නැගි දශක හතරක සවි
    දෑත නිමාවිය කුරිරු ලෙස තෙම
    භූමියට වීරයෙකු වී ඉතාහාසගත