~FACEBOOK ගැන නවතම දත්ත~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~FACEBOOK ගැන නවතම දත්ත~

facebook_do_you.jpg



අද වෙනකොට Facebook කියන්නේ ලෝකයේ වැඩිම දෙනා භාවිතා කරන Social Network එක වෙලා හමාරයි :D
දැන් Facebook එකේ මිලියන 800ක් දෙනා තම තොරතුරු අනික් කට්ටිය එක්ක බෙදාගන්නවා :yes:
කොටින්ම කිව්වොත් හොදට නරකට දෙකටම Facebook :baffled:
ඒ වගේම දවසකට මිලියන 250කට වඩා පින්තූර Facebook එකේ upload වෙනවා කිවුවොත් පිලිගන්නවද :dull:

අපි කැමති උනත් අකමැති උනත් අද වෙනකොට 98%ටත් වඩා මිනිස්සුන්ගේ ජීවිතයේ නැතිවම බැරි අංගයක් සහ දෛයිනික ක්‍රියාවලියක් බවට Facebook පත්වෙලා ඉවරයි :rolleyes:

මේ තියෙන්නේ ගිය සතියේ කරපු සමීක්ෂනයකින් හෙලිවුන අපූරු සහ වැදගත් කරුණු කාරනා කිහිපයක් :rofl:
බලන්න අවුරුදු 7ක් වගේ කෙටි කාලයක් තුල Facebook මොනතරම් පෙරලියක් කලාද කියලා :yes::yes:




unled1ttc.jpg



Social media dashboard එකක් වන HootSuit ගැන නොදන්න අයට - Click Here :)



අන්තර්ජාලෙයෙන් උපුටා ගන්න ලදි