MotoGP rider Marco Simoncelli died (Video)

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඉතාලි සයිකල් ශූරයා මරුට


    images-31.jpg


    ඉතාලියේ ජනප්‍රිය මෝටර් සයිකල් ධාවන ශූරයකු වන මාර්කෝ සීමෝන් චිල්ලේ(24)මින් මදවේලාවකට කළින් මලයාසියාවේ මෝටර් සයිකල් ධාවන පිටියකදි මරුමුවට පත් විය.ඔහු පැදවූ හොන්ඩා මෝටර් සයිකලය අනතුරකට ලක්වූ පසුව තවත් මොටර් සයිකලයක් ඇග උඩින් ධාවනය විය.


    Video



    :(:(:(