කාර් එකක්...............

sriwikkrama

Active member
  • Apr 20, 2011
    358
    26
    28
    මචන්ලා මට ලක්ෂ 2 - 3 අතර කාර් එකක් විකුනන්න තියනවනම් මේකෙ දාපල්ලා...වර්ගය මොනවහරි හරි කමක් නැහැ.....ලොකු උදව්වක්.....සේල් වල කාර් විශ්වාස නැහැ.....:):):):)
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mitsubishi Galant එකක් තියෙනවා සුදු පාට 12 ශ්‍රී කාර් එක. හොඳ තත්වෙන් තියෙනවා. මෙන්න මේ මොඩල් එක :
    galant_81L.JPG
     

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    මචන්ලා මට ලක්ෂ 2 - 3 අතර කාර් එකක් විකුනන්න තියනවනම් මේකෙ දාපල්ලා...වර්ගය මොනවහරි හරි කමක් නැහැ.....ලොකු උදව්වක්.....සේල් වල කාර් විශ්වාස නැහැ.....:):):):)
    ගාන කීයද මචන්?ටෙලි පෝන් නො .එක pm කරපන්.......
     

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    යකෝ ආවට ගියාට කාර් ගන්නේ එපා. බලපන් මේ කාර් එක උබට වඩා වයස ඇති. තව ටික දවසක් යද්දී කෑලි අහුලන්න යන්නෙ උබට වෙන වහනයක් ගන්නේ වෙයි.
     

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    යකෝ ආවට ගියාට කාර් ගන්නේ එපා. බලපන් මේ කාර් එක උබට වඩා වයස ඇති. තව ටික දවසක් යද්දී කෑලි අහුලන්න යන්නෙ උබට වෙන වහනයක් ගන්නේ වෙයි.
    නැහැ මචන් දන්න එකෙක් එක්ක ගිහින් බලලා තමයි ගන්නේ.............
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාර් ඉල්ලුවහම මෙන්න ජැකට් දෙන්න හදනවා.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    මචන් ඒ මට්ටමේ එකක් හම්බ උනොත් මට කරපන්.......

    http://www.automart.lk/searchvehicl...Any--&searchVehicle=1&subsearchvehicle=Search

    http://riyasewana.com/search.php?vcat=%&vtype=Car&make=Daihatsu&model=&srch_btn=++SEARCH++

    oya site deka balapan. G10 deka thunak thibba gaihatsu list eke.

    balapan meka

    http://riyasewana.com/vehicle_more.php?id=26452

    patta condition. gana ganan ganna epa muta pissu:lol: 3 aduwen ganna puluwan ela bandayak.
     
    • Like
    Reactions: sriwikkrama

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28