මචන්ලා මට ලක්ෂ 2 - 3 අතර කාර් එකක් විකුනන්න තියනවනම් මේකෙ දාපල්ලා...වර්ගය මොනවහරි හරි කමක් නැහැ.....ලොකු උදව්වක්.....සේල් වල කාර් විශ්වාස නැහැ.....







Last edited:




ගාන කීයද මචන්?ටෙලි පෝන් නො .එක pm කරපන්.......මචන්ලා මට ලක්ෂ 2 - 3 අතර කාර් එකක් විකුනන්න තියනවනම් මේකෙ දාපල්ලා...වර්ගය මොනවහරි හරි කමක් නැහැ.....ලොකු උදව්වක්.....සේල් වල කාර් විශ්වාස නැහැ.....![]()
නැහැ මචන් දන්න එකෙක් එක්ක ගිහින් බලලා තමයි ගන්නේ.............යකෝ ආවට ගියාට කාර් ගන්නේ එපා. බලපන් මේ කාර් එක උබට වඩා වයස ඇති. තව ටික දවසක් යද්දී කෑලි අහුලන්න යන්නෙ උබට වෙන වහනයක් ගන්නේ වෙයි.
Toyato ke 50 Nishan B210 tama mitsubishi galent nam ganana apa maranayach tama badu nama naha Toyata hari Nishan hari ganin
thanks machan...............Toyato ke 50 Nishan B210 tama mitsubishi galent nam ganana apa maranayach tama badu nama naha Toyata hari Nishan hari ganin

මචන් චැරඩ් එකක් කීයක් විතර වෙනවද?charade kattak ganin ban batta unata ela bande
මචන් චැරඩ් එකක් කීයක් විතර වෙනවද?
මචන් ඒ මට්ටමේ එකක් හම්බ උනොත් මට කරපන්.......G10 ekak wage thama ban ube ganata ganna wenne eka ithin poddak paranai. gane hatiyatanam ela. hoda contion ekak 2.50 wage wei ban.
මචන් ඒ මට්ටමේ එකක් හම්බ උනොත් මට කරපන්.......
3 aduwen ganna puluwan ela bandayak.thanks machanhttp://www.automart.lk/searchvehicl...Any--&searchVehicle=1&subsearchvehicle=Search
http://riyasewana.com/search.php?vcat=%&vtype=Car&make=Daihatsu&model=&srch_btn=++SEARCH++
oya site deka balapan. G10 deka thunak thibba gaihatsu list eke.
balapan meka
http://riyasewana.com/vehicle_more.php?id=26452
patta condition. gana ganan ganna epa muta pissu3 aduwen ganna puluwan ela bandayak.