Chicken Stir fry with Thai Basil ( Cooking Video)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සෑහෙන දවසකට පස්සෙ යාන්තම් අලුත් වීඩියෝ එකක් හදාගන්න පුලුවන් වුනා.

    2wrdduu.jpg


    Chicken Stir fry with Thai Basil (Thai Basil Chicken ) අද මේකයි හදන්නේ.

    6se109.jpg


    වීඩියෝ එක මෙතන............



    මගේ Recipe & Cooking Video collection එක මෙතන....
    http://www.elakiri.com/forum/showthread.php?t=1205310
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන්, මම අද ගැට පොලොස් කරිය හැදුව. අම්මේ මාර ගති... :P:P:P Rep ++++++
    ඔන්න මම
    EK most famous member of the month competition එකට උබේ නම දාල vote කළා. දිගටම ඔහොම යමු මචන්. උබේ මහන්සියට thank you වේවා!:cool::cool::cool:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    තායි බැසිල් ම ඕනෙද? මෙහෙ එක්කෙනෙක් දාන්න බැරිද දන්නෙ නෑ :rolleyes:
    බම්ප් යාලු.. මස් නොකමි :)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ♥-Aurora-♥;11203036 said:
    තායි බැසිල් ම ඕනෙද? මෙහෙ එක්කෙනෙක් දාන්න බැරිද දන්නෙ නෑ :rolleyes:
    බම්ප් යාලු.. මස් නොකමි :)

    Honda adahasa !!Athhada beleemak karala apatath kiyannako!!

    ahhh!!! eth mas kanne nelu ne!!:no::no:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචන්, මම අද ගැට පොලොස් කරිය හැදුව. අම්මේ මාර ගති... :P:P:P Rep ++++++
    ඔන්න මම
    EK most famous member of the month competition එකට උබේ නම දාල vote කළා. දිගටම ඔහොම යමු මචන්. උබේ මහන්සියට thank you වේවා!:cool::cool::cool:

    ThanQ weva kariyak hadala rasawindala dekwu prathichaarayata!!

    BonziBUDDY; - "ඔන්න මම EK most famous member of the month competition එකට උබේ නම දාල vote කළා"

    Ammo !!! Mama echchara famous nethooooo!!!!:lol::lol: