AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    හිතෙන දේ කියන්නද
    මල පයිනව ඉතිං

    Something appears to be missing…​

     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    FK, papuwa bara wenawa, deep depressive gathiyak enawa ban, ammala thaththala, podi kale, hama dema mathak wenawa.. shit.. 😥😥
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,119
    4,386
    113
    ඔෂින් සින්ඝලුන්ගේ බොක්කටම වැදුනේ ටයිටස් තොටවත්තගේ ගේ හඩකැවීම නිසා ..මම ඔකේ ඔර්ගිනල් එකත් බැලුව එක සින්ග්හල එක තරම් වදින්නේ නැ අනික එකේ කැලිත් වැඩි ..ජපානේ පොඩිකාලේ ඔලුවට වැදුනේ ඔෂින් නිසා ..මම ඉස්සෙල්ම ජපානේ ගියෙත් ඔසාකා වලට මොකද ඔෂින් වයිබ් එක මතක තිබ්බ නිසා ..