දුමින්ද_ මුමුණනවා

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දුමින්ද_ මුමුණනවා

    දැන් වචන මුමුණනවා

    දුමින්දගෙන් ළඟදීම කට උත්තර ගන්නවා
    පොලිසිය කියයි


    p1-3.jpg


    (නෝමන් පලිහවඩන)

    පාර්ලිමේන්තු කථානායකවරයාගේ අවසරය ලබාගෙන තව නොබෝ දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් කටඋත්තරයක්‌ ගැනීමට ක්‍රියා කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට ඊයේ පැවසීය. ඇතැම් විට ඉදිරි කාලයේදී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය පිළිබඳව දුමින්ද සිල්වා මහතා අධිකරණයේදී සාක්‌කි දීමට පවා ඉඩ තිබෙන බව පොලිසිය කියයි.

    තවදුරටත් මේ පිළිබඳව මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයක්‌ පවත්වන නිසා දුමින්ද සිල්වා මහතා පිළිබඳව වැඩි තොරතුරු අනාවරණය කිරීමට නොහැකි බව ද පොලිසිය කියයි.

    කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබන ජයවර්ධනපුර රෝහලට සහ රෝහල් වාට්‌ටුවට දැඩි පොලිස්‌ රැකවරණ යොදා ඇත.

    දුමින්ද සිල්වා මහතා වරින්වර වචන මුමුණන බව ද යථා තත්ත්වයට පත්වූ වහාම ඔහුගෙන් කටඋත්තර ගැනීමට හැකිවන බව ද පොලිසිය කියයි.

    (2011/10/25 දිවයින )


    Code:
    http://www.divaina.com/2011/10/25/news02.html
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව් ඔව් ඔකගෙන් කට උත්තරයක්‌ ගන්න පුළුවන් උනොත් මේන් කියල ඇත්තම මුමුණයි. :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mu kiyai wdi thibbe mama mama gym gihin policeyata awith bara wennam kiyla. hikz:P:P mewage defense secretary la:P:P
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0


    ඇතැම් විට ඉදිරි කාලයේදී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය පිළිබඳව දුමින්ද සිල්වා මහතා අධිකරණයේදී සාක්‌කි දීමට පවා ඉඩ තිබෙන බව පොලිසිය කියයි.

    විත්තිකාරයා සාක්කිකාරයා උනේ මොන රටේද???? ඉන්දියාවේ...... ඉන්දියාවේ......
     
    Oct 5, 2011
    105
    3
    0
    Dunapare
    Maara wadak ne meka...
    moleta wedi waduna un berenawa pissu hadenawa ne... lol
    man danna widiyata ehema un godak marenawa or paralyze wenawa... :D
    mu hondata plan karala oya hospital eke inne... balla.. :growl:
    poddak hithanna Barathata gahala uge nalalatama wedi thibba... ita passe barathge minissu dumindataya wedi thibba hariyatama oluwata... meka wenna puluwanda?
    GAMES walath oluwata shoot karanne hena gemak dila api... atthata mewa wenna puluwanda..? asiyawe ashcharyaya thamai me....... :rofl: