COMPUTER EKAK

paradoxsign

Member
Jun 26, 2009
500
38
0
Kottawa
මචන් මෙවිදිහට දැම්මනම් කට හරි ගන්න අස වෙයි කියල මම හිතනවා. ඔන්න මම පොඩ්ඩක් හරි ගැස්සුවා, තව Motherboard එකේ model එකයි RAM එකේ capacity යි දැම්මනම් පංකාදුයි.

3.2GHZ Duel-core Processor
Foxconn Motherboard
DDR3 RAM
500GB Hard Disk
Samsung DVD writer

 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගාණයි...
    කොහෙද මේ පරිගණකය තියෙන්නේ කියලා කියන්න.
    නැත්නම්..
    ඕය සහෝදරයා කොළඹ නම්..
    නුවර සහෝදරයෙක්ට ගන්න අදහසක් තිබ්බා නම්.. ගෙනත් දෙන්න යන්නේ නෑ නේ..