Muwan Palassa Sinhala Joke Audio

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මචන්ලා මට මාර ජෝක් කෑල්ලක් සෙට් උනා... MP3 ෆයිල් එකක්..
    හැබැයි මෙතන පෝස්ට් කලොත් ජීටී අයියා මාව මේකෙන් පන්නයි ශුවර් එකට..
    :baffled::P

    මම මුලින් මේක එවන්න PM කරන්න කිව්වාට මගේ ඉන්බො‍ක්ස් එක පිරෙන්න PM ඇවිත් පිරිලා!
    ඒක නිසා ඔන්න කට්ටියටම ගන්න ලින්ක් එක දැම්ම..
    අනේ ජී.ටී අයියෙ මට බනින්නනම් එපෝ.
    මේක ජෝක් එකක්නෙ..:);)
    http://www.mediafire.com/file/0494zdkh409sdo7/Muwanpalassa.mp3

    :yes:

    පුලුවනිනම් ඔය රෙප් එහෙම දුන්නට ඉතින් කමක් නෑ..++
    ගොඩක් අය රෙප් දෙන්න දන්නෙ නෑ කියපු නිසා මේක බලන්නකො
    http://elakiri.com/forum/showthread.php?t=342919

    :)
     
    Last edited:

    lankaw

    Junior member
  • Apr 6, 2011
    136
    19
    18
    PM Please...........

    මචන්ලා මට මාර ජෝක් කෑල්ලක් සෙට් උනා... MP3 ෆයිල් එකක්..
    හැබැයි මෙතන පෝස්ට් කලොත් ජීටී අයියා මාව මේකෙන් පන්නයි ශුවර් එකට..
    :baffled::P

    ඒක නිසා මේක ඕන කස්ටිය මේකේ රිප්ලයි එකක් දාන්නකො..


    මම එයාලට පී.එම් කරන්නම්..
    :yes:

    පුලුවනිනම් ඔය රෙප් එහෙම දුන්නට ඉතින් කමක් නෑ..++
    :)
    PM Please...........
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔන්න මම එව්වා...රෙප් දීපු නොදීපු යාලුවො ඔක්කොටොම ස්තුත්යි..
    කාට හරි ආවෙ නැත්නම් PM එකක් දාන්න...