මට අද මාර අප්සට් බන්.. පට්ටම පට්ට දුක සීන් එකක් වුනා..
ai magula iwarada?අනේ යකෝ.. තොගේ රැවුලත් වැවෙනවද?එහෙනම් දාමු පාටියක්..
![]()

ෆාටි අරන් ගොඩක් කල්
:baffled:මොසියා මං නම් තාම දන්නේ නෑ උඹට උන වින්නැහිය.. කියපන්කො මොකද උනේ කියල

මට අද මාර අප්සට් බන්.. පට්ටම පට්ට දුක සීන් එකක් වුනා..


ai magula iwarada?


apith gaothara adiyak gahanna annada?


තාම නැහැ..සමහර විට..
මෙතන වෙන සීන් එකක් වුනේ..මගුලටත් ලොකු කේස් එකක් වෙනව ඒක..![]()




තාම නැහැ..සමහර විට..
මෙතන වෙන සීන් එකක් වුනේ..මගුලටත් ලොකු කේස් එකක් වෙනව ඒක..![]()


සීන් එක කියපං කෝ ඇඩ්වර්ටීස්මන්ට් දාන්නේ නැතුව.........!!!![]()


සීන් එක කියපං කෝ ඇඩ්වර්ටීස්මන්ට් දාන්නේ නැතුව.........!!!![]()


danne na banai hathithilawe tho danne nadda mata una winnahiya![]()
මොසියා මං නම් තාම දන්නේ නෑ උඹට උන වින්නැහිය.. කියපන්කො මොකද උනේ කියල





affata hudu.. ubatada computer ekatada??hospital admit karala hitiyane ban.. virus attack ekak nisa![]()
සෙට් වෙලා කියන්නන්.. පවුල් ප්රශ්නයක් වගේ සීන් එකක්..![]()
hospital admit karala hitiyane ban.. virus attack ekak nisa![]()



danne na ban
affata hudu.. ubatada computer ekatada??
සිරාවටම දන්නෙ නැහැ මචං.. දන්නවනම් එනව උබව බලන්න අපෙ එවුන් ටිකත් එක්ක..
සොරි මචෝ...
හොස්පිට්ල් හිටිය කියල දන්නවා බං.. මොන වයිරස් එකක්ද? බරපතල සීන් එකක් වුනාද?
ඕක තමා මං උඹට කිවේ හොඳ වයිරස් ගාඩ් එකක් දාගනින් කියල.. ඩොකා උඹව ෆුල් ෆොර්මැට් කලාද?![]()
..hikiz na ban dawas 4k withara hitiya..ita passe 2 weeks withara be rest. pissu haduna ban..lede virus ekak kiyala kiwe.echchara loku aualk na kiwa.dan godakma hodai wage
හොස්පිට්ල් හිටිය කියල දන්නවා බං.. මොන වයිරස් එකක්ද? බරපතල සීන් එකක් වුනාද?![]()
machan, ai ban uba dannawanam ai kiwwe naththe apita.. ???
ayeth ape kawruhari ta karadarayak una kiyala aranchi unoth PLEASE apiwa danuwath karanna..


අයි බන්ස් කුමාරයා ත්රේඩ් එකක් දාලා තිබ්බේ![]()


යේකනේ හෆ්ෆා.. කුමා ගෙඩි පිටින් ත්රෙඩ් එකක්ම දාල තිබ්බ.. ලොකු අයියා දන්නෙත් නෑ..![]()