මචං පොඩි උදව්වක් ඉල්ලන්නයි ත්‍රෙඩ් එක දැම්මේ..
මචං Network Administrator/ System Administrator වගේ Designation එකක් Target කරගෙන කරන්න ඕන Degree හෝ Diploma එකක් ගැන දැන ගන්නයි ඕන..
මේවා කරන්න හොඳ තැන්, කරන්න අවශ්‍ය කරන Qualifications මොනවද? Courses වල ගනන් එහෙම කොහොමද?
කරලා තියෙන අය තමන්ගේ අත්දැකීම් බෙදාගන්න.. නැති අය Bump එකක් දාගෙන යන්න.. මොකද ගොඩක් අය හොයන දෙයක් මේක.. අත්දැකීම් තියෙන අය හරියට මග පෙන්නුවොත් ගොඩක් දෙනෙක් වලවල් වල නොවැටි ලේසියෙන් ගොඩ යයි..
එහෙනම් බොහොම ස්තුතියි.. ජයවේවා!






