~Facebook සඳහා නවතම privacy settings~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn


facebook-privacy-360.jpg




මේ සුමානේ facebook එකෙන් නිකුත් කරපු නවතම වාර්ථාවෙ කියන විදියට දවසට Facebook accounts ලක්ශ 6ක් (600,000) අනුන්ගේ අතට පත් වෙනවා නොහොත් හැක් වෙනවා :dull:

Facebook එකෙන් කොච්චර privacy settings/options හදුන්වලා දුන්නත් ගොඩක් මිනිස්සු ඒවා භාවිතා කරන්නේ නැති එක තමයි ලොකුම හේතුව :baffled:
දැන් ටික කාලෙකට කලින් introduce කරපු Recognized devices වලින් log වෙන එකත් තාම වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ නෑ
ඒ වගේම තමයි අලුත් privacy settings ගැනත් වැඩි දැනීමක් ගොඩක් දෙනෙකුට නෑ :yes:

තමන්ගේ පෞද්ගලික තොරතුරු අනික් අය අතට පත් වෙලා මිනිස්සු දුක් විදිනවා බලන් ඉන්න බැරි හින්දම දැන් අලුතෙන් විශේෂාංගයක් ගෙනල්ල තියෙනව තමන්ගේ account එක වෙන කෙනෙක්ගෙ අතට පත් උනොත් ආයෙමත් ටික යථා තත්වයට පත් කරගන්න පුලුවන් ;)

මේකට කියන්නේ Trusted friends කියලා
අපිට කරන්න තියෙන්නෙ අපිට ලඟින්ම ඉන්න විශ්වාසවන්තම යාලුවො 3 සිට 5 දක්වා සංඛ්‍යාවක් Trusted friends list එකට add කරන එක :cool:
ඊට පස්සෙ හදිස්සියේ වත් අපේ login details වෙන කෙනෙක් අතට පත් වුනොත් අර යාලුවෙක් හරහා නැවත අපේ account එකේ login details අපිට අරගන්න පුලුවන්

මම පහලින් දාලා තියෙනව කරන විදිය.. තමන්ගේ Facebook account එකට ආදරයක් තියෙන අය මේකත් දාගත්තට පාඩු නෑ :yes:

( හැබැයි ඊයේ පෙරේදා අදුන්ගත්ත යාලුවොන්ව ලට දාලා පස්සේ කෑවෝ කෑවෝ කියලා නම කෑ ගහන්න එපා ) :P

මෙන්න මෙ විදියට Privacy settings tab එකට ගිහිල්ල වැඩේ පටන් ගන්න


Code:
https://www.facebook.com/settings?tab=security


STEP 01


98165187.jpg



STEP 02


19189890.jpg



STEP 03


44119556.jpg



STEP 04


69591970.jpg



STEP 05


40382962.jpg




ඊට පස්සෙ අපේ යාලුවට ලැබෙන Temporary password හරහා අපිට අපේ account එකට ආයෙමත් log වෙලා password එක change කරගන්න පුලුවන් :)


තවත් Facebook එකේ ගොඩක් වැඩගත් අපි නොදන්න privacy settings තියෙනවා
ඉක්මනටම ඒ ගැන thread එකකුත් දාන්නම්.. :yes: කාගෙවත් account එකක් hack කරලා මෝඩ ආතල් ගන්න එක මට පේන්න බැරි වැඩක් :frown:





~FACEBOOK ගැන නවතම දත්ත~ thread එකට යන්න
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ela machan thanx a lot :D :D
eth machan mage thama meka activate wela na :( :(

Thanks Boss Mage Meka Thama Add Wela Ne
Anith Tips Serama Active Karala Thiyenne
Login notifications hitan add karan thiyenne;)

thanks active una gaman add karanna one

උබලගේ ලගදිම activate කරයි :D
මාර case එක කියන්නේ FB මොකක් හරි update එකක් කරපු ගමන් මුලින්ම activate වෙන ගොඩේ මාත් ඉන්නවා :nerd:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබලගේ ලගදිම activate කරයි :D
    මාර case එක කියන්නේ FB මොකක් හරි update එකක් කරපු ගමන් මුලින්ම activate වෙන ගොඩේ මාත් ඉන්නවා :nerd:

    Uba VIP Da:rofl:
    Sirawata Thama Ne Macho Active Wela
    Meka Hoda Wedak Thamai
    Ara FB hack Karanawai Kiwwa Anonymous Set Eka Silent Eke Innawa Neda