මගෙ කම්පියුටර් එක intel i3 3.1 Ghz, 8Gb ram ,intel Dh61ww Mother board.
මේකට මම වින්ඩෝස් 7 (64 බිට්) දැම්මා..පස්සෙ nvidia gforce Gt440 (2GB) ග්රැෆික් කාඩ් එකක් ගැහුවා... ග්රැෆික් කාඩ් එක ගහනකං කිසි අව්ලක් නැතුව ඔන් බොඩ් වීජීඒ එක හොදට වැඩ කලා... ඒත් ග්රැෆික් කාඩ් එක ගහලා ඩ්රයිවර්ස් දැම්මට පස්සෙ මොනිටර් එක ඕෆ් වෙනවා... පස්සෙ කම්පියුටර් එකම රී ස්ටාර්ට් වෙනවා.... පොප් අප් නොටිෆිකේශන් එකක් එනවා මෙන්න මෙහෙම...
(මම පහලින් දාලා ඇති) දන්න කව්රු හරි ඉන්නවා නම් කරුණාකරලා මොකක්ද මේ අවුල කියලා කියලා දෙනවාද ?
restart wela aye log on screen eka laginma stuck wenawa... vga drivers balanna wath yanna behe... me log wela inne VGA eke drivers mokuth install nokara..

win 7 32 bit wala 8gb ram support ne ne ban.. 