Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ කම්පියුටර් එක intel i3 3.1 Ghz, 8Gb ram ,intel Dh61ww Mother board.
    මේකට මම වින්ඩෝස් 7 (64 බිට්) දැම්මා..පස්සෙ nvidia gforce Gt440 (2GB) ග්‍රැෆික් කාඩ් එකක් ගැහුවා... ග්‍රැෆික් කාඩ් එක ගහනකං කිසි අව්ලක් නැතුව ඔන් බොඩ් වීජීඒ එක හොදට වැඩ කලා... ඒත් ග්‍රැෆික් කාඩ් එක ගහලා ඩ්‍රයිවර්ස් දැම්මට පස්සෙ මොනිටර් එක ඕෆ් වෙනවා... පස්සෙ කම්පියුටර් එකම රී ස්ටාර්ට් වෙනවා.... පොප් අප් නොටිෆිකේශන් එකක් එනවා මෙන්න මෙහෙම...
    (මම පහලින් දාලා ඇති) දන්න කව්රු හරි ඉන්නවා නම් කරුණාකරලා මොකක්ද මේ අවුල කියලා කියලා දෙනවාද ?
    restart wela aye log on screen eka laginma stuck wenawa... vga drivers balanna wath yanna behe... me log wela inne VGA eke drivers mokuth install nokara..

    297508_179926855427086_100002293184039_387658_2133895852_n.jpg

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං VGA එක ගැහුවට පස්සෙනම් අවුල ආවේ ආයෙත් onboard vga එකෙන් ගිහිල්ලා බලන්න.. එතකොට අවුලක් නැත්නම් අනිවාර්යෙන්ම card එකේ අවුලක් එහෙම නැත්නම් නොගැලපීමක් (incompatible) වෙන්න ඕන.. කෝකටත් චෙක් කරලා බලන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං VGA එක ගැහුවට පස්සෙනම් අවුල ආවේ ආයෙත් onboard vga එකෙන් ගිහිල්ලා බලන්න.. එතකොට අවුලක් නැත්නම් අනිවාර්යෙන්ම card එකේ අවුලක් එහෙම නැත්නම් නොගැලපීමක් (incompatible) වෙන්න ඕන.. කෝකටත් චෙක් කරලා බලන්න
    ඔන් ‍බෝඩ්.. කිසිම අව්ලක් නෑ බං... සෙපරේට් කාඩ් එක ගහලා ඩ්‍රයිවස් දැම්මම තමයි අව්ල පටං ගන්නෙ.. :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    chipset drivers damma da mulin? mulin ma system eka restore karanna driver eka install karanna kalin thibuna thanata. chipset drivers daala naththum eeva danna mulin. eeta passe Nvdia site eken ma driver eka aragena daala balanna. ehema naththum VGA ekata adala site eken driver eka danna.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    tibba drives uninstall karala dapala aluth vga card drivas eka dalabalapan
    nattnam 32bit windows7 dalabalpan mama hitanna drivas wala aula
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    chipset drivers damma da mulin? mulin ma system eka restore karanna driver eka install karanna kalin thibuna thanata. chipset drivers daala naththum eeva danna mulin. eeta passe Nvdia site eken ma driver eka aragena daala balanna. ehema naththum VGA ekata adala site eken driver eka danna.

    intelDH61ww board eke chipset driver updates danna oneda etakota ? :confused: