ගොඩාක් ස්තූතියි කොල්ලා!!!හැම පෝස්ට් එකකම දකුණු පැත්තෙ උඩ කෙලවරේ KARMA කියල button එකක් තියෙන්නෙ මචං. ඒක click කරලා "I approve" දීල රෙප් දෙන්න පුළුවන් " I disapprove" දීල රෙප් කපන්න පුළුවන්.



rep denna kalin ubata rep power eka ganna one, ekata uba post 100k hari wena ungen +rep hari ganna one
magen + rep ,"user cp" gihilla balapan



උඹත් ගන්න ආතල්....
