ආයෙත් Photoshop

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උපුටා ගැනීම
    index.php

    ලංකාඊනිව්ස් ලංකාව ඇතුලේ බ්ලොක් කරලා තියෙන්නේ.. යන්න ඕන අය මුලින් www.lankaoil.com එකට ගිහිල්ලා ඒක ඇතුලේ lankaenews.com කියලා ගහලා යන්න..
    74609391.jpg

    index.php
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උපුටා ගැනීම -
    276753_221718904541390_7118854_q.jpg


    පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයන් හා දූත පිරිස් වෙත මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජන ඕස්ට්‍රේලියාවේ පෑන් පැසිෆික් හෝටලයේ දී 28 දා රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනැමුවාය.

    එම භෝජන සංග්‍රහයට එක්වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රැජින විසින් අතටඅත දී පිළිගන්නා ආකාරය ජනාධිපති මාධ්‍යය ඒකකය විසින් අද පුවත්පත්වලට නිකුත්කොට තිබුණි.


    රැජින විසින් ජනාධිපතිතුමාට අතට අතදී පිළිගෙන තිබුණි.නමුත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම ජායාරුපය නිකුත් කලේ සම්පුර්ණයෙන් විකෘති කරය.එසේ කිරීමට ඔවුන්ට බලයක් ඇතිදැයි හා එයින් ඔවුන් බලාපොරොත්තුවන්නේ කුමක්දැයි අපි නොදනිමු.


    මෙහිදී අප විසින් අවධාරණය කරනු ලබන්නේ රැජින ජනාධිපතිවරයාට අතට අත දුන්නේ නැති බව නොවේ.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් රැජින විසින් ජනාධිපතිවරයාට අතට අත දුන් සත්‍යය ජායාරුපය විකෘති කර තිබීම ගැනය.

    එම ජායාරුපය පහතින්
    පළමු ජායරුපයෙන් දැක්වෙන්නේ ජනාධිපතිවරයා රැජිනට අතට අත දීමට මොහතකට පෙර ගත් ජායරුපයකි

    MR-NEW.jpg


    ජනාධිපති තුමා මහ රැජින ලඟ සිටින පුද්ගලයාට අතට අත දී ඊලඟට මහ රැජිනට අතට අත දෙන අවස්ථාව වන විට පසුබිම පුදුමාකාර ලෙස වෙනස්වී ඇති බවක් දක්නට ලැබෙනවා.

    පලමු ජායාරූපයේ පසුබිමෙන් ඇති බිත්තියේ නොමැති කලු පැහැති බීඩින් ටයිල් පටියක් දෙවන ජායාරූපයේ මතු වී තිබෙනවා. රජ පවුලේ ෆේස්බුක් ජායාරූප එකතුවේද එලෙස එම වෝල් ටයිල් පටිය දක්නට ලැබෙන්නේ නෑ...


    බිම එලා ඇති කාපට් වල ජනාධිපති තුමා සිටින කොටස පමනක් දෙවන ජායාරූපයේ ඇදීගොස් තිබෙනවා

    රජ පවුලේ නිල ෆේස්බුක් ජායාරූප එකතුවේද එම අවස්ථාව දැක්වෙන ජායාරූප වල එලෙස එම වෝල් ටයිල් පටිය පහත පරිදි දක්නට ලැබෙන්නේ නෑ.

    MR-2.jpg


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්ද? පොටෝෂොප් දන්න අපිත් ටිකක් හොල්මන් වගේ...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ මන්ද? පොටෝෂොප් දන්න අපිත් ටිකක් හොල්මන් වගේ...

    උඹලා වගේ දන්න උන්ට නෙමෙයි බං.. මෙලෝ හසරක් නොදන්න උන්ටත් තේරෙනවා.. පුදුමයිනේ බං මේ වගේ උන් මේ තැන් වල වැඩ කරනවා කිව්වාම.. මේ පලවෙනි පාර නෙමෙයිනේ..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Captain ජැක් ස්පැරෝ;11250532 said:
    හැබැයි චාටර් විදිහට කරලා තියෙන්නේ.

    චාටර්ද කියලා අහනවා..:oo::oo: ආයෙත් නාගෙන..:lol::lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    Photoshop නෙමෙයි බන් ඕක රියල්, මොකද හොදට බැලුවොත් පෙනෙයි ඔය පින්තූර එකම තැන ගහපුවා නෙමෙයි, බිත්තියේ තියෙන බීම් එහෙම වෙනස්, අනික දොරත් වෙනක්, හොදට බලපන්,

    ප.ලි. මම රජාට කඩේ යනවා නෙමෙයි :)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේක මචං මඩ ගහන්න ප්ලෑන් කරල කරපු වැඩක් වගේ පේනව....
    අනික මේක මේ විදිහට වෙනස් කරන්න හේතුව මොකක්ද
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    උඹලා වගේ දන්න උන්ට නෙමෙයි බං.. මෙලෝ හසරක් නොදන්න උන්ටත් තේරෙනවා.. පුදුමයිනේ බං මේ වගේ උන් මේ තැන් වල වැඩ කරනවා කිව්වාම.. මේ පලවෙනි පාර නෙමෙයිනේ..

    meka edit karala na ban...hodata balapan..Real photo ekak..than dekaka gahala thiyenne
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙයාගේ මොන ෆොටෝ එකද බං එඩිට් නොකරන්නෙ? උඹලට මතකද දැන් මාසයකට විතර උඩදී අර ගෝල්ෆේස් එකේ කුණු තියෙන කියල මහා රජු ගිහින් දාපු ඇක්ටිං පාර. ඒකෙ ඒක තැනක තිබ්බ කුණු ටික හැම තැනම කොපි පේස්ට් කර කර දදා ගිහින්. වීඩියෝ ඒකෙ එච්චර කුණු නෑ. ඒත් ෆොටෝ වල නිකන් බ්ලුමැන්ඩල් කුණු කන්ද වගේ :lol:
    මහරජුගේ මාධ්‍ය අංශයටත් හැකියාවට නෙමෙයි කට්ටිය අරන් තියෙන්නෙ නෑදෑ කමට. නැත්නම් ඔහොම එඩිට් එකක් කරගන්න බැරි එවුන් ඕකෙ තියන ඉන්නවද බං :lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Photoshop නෙමෙයි බන් ඕක රියල්, මොකද හොදට බැලුවොත් පෙනෙයි ඔය පින්තූර එකම තැන ගහපුවා නෙමෙයි, බිත්තියේ තියෙන බීම් එහෙම වෙනස්, අනික දොරත් වෙනක්, හොදට බලපන්,

    ප.ලි. මම රජාට කඩේ යනවා නෙමෙයි :)

    මේක මචං මඩ ගහන්න ප්ලෑන් කරල කරපු වැඩක් වගේ පේනව....
    අනික මේක මේ විදිහට වෙනස් කරන්න හේතුව මොකක්ද

    meka edit karala na ban...hodata balapan..Real photo ekak..than dekaka gahala thiyenne

    ane pala yako yanna me video eka pennuwa tv ekai

    q2.jpg

    q1.jpg

    q3.jpg


    fuu PdhdrEm folo iys; fmdÿrdcH uKav, iuq¿fõ ks, PdhdrEm we;=<;a *a,sl¾ we,anuhg
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එකපාරක් ඇණගත්ත කට්ටියට මතක නැතුව වගේ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    නාල කියන්නෙ සුපිරි නැමක්
    * 70 යි
    කොහොමද බං රෑජිනිගෙ ටයිල් බස්ලගෙ වැඩ සුපිරි නේහ් ලොල්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    දැන් මම අහන්නෙ ඔච්චර පෝලිමේ ඇවිත් මෙයා මහින්දට අතනොදී " අනේ උබට අත දෙන්නෑ යමන් කියල කිව්වද දන්නෑ නේද?

    තව දැන් පල්ලැහින් දාල තියෙන ෆොටෝ එකේ තව හිලක් තියෙනවා , මට පේන විදියට ඒ කලු ජාතිකයත් ෆොටෝ එඩිට් කරල වගේ

    MR-NEW.jpg


    1231a4p.jpg
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් මම අහන්නෙ ඔච්චර පෝලිමේ ඇවිත් මෙයා මහින්දට අතනොදී " අනේ උබට අත දෙන්නෑ යමන් කියල කිව්වද දන්නෑ නේද?

    තව දැන් පල්ලැහින් දාල තියෙන ෆොටෝ එකේ තව හිලක් තියෙනවා , මට පේන විදියට ඒ කලු ජාතිකයත් ෆොටෝ එඩිට් කරල වගේ

    MR-NEW.jpg


    1231a4p.jpg

    pissuda ban yatin thiyena kalu ira hema thanam thiyenawa eka hari