ehemada.okma set wela enakota 2kata lan wei neda?tax ekath ekka neda price? Patta bike eka


tax included macho
uba gewanna gannawanam full insurance eka add wenawa.
ethakota 2/- ta lanwei![]()
පල්සර් 135 බයික් එක දැන් මාසයකට වගේ කලින් රු.2250 කින් වගේ වැඩි කලා..
දැන් සති 2 කට කලින් පල්සර් අලුත් කළු බයික් එකක් කි.මි. 300 ක් වගේ දුවපු එකක්..
දුන්නා 165 කට..

labaine bn a ganata.....![]()
135ls ekanam machan echchara comfortable ne kiyala thama kiynne use karana kattiyanam,any way it's ur choice bro,gud luck