නිකන් දෙනවනම් ඕනෙ එකක්.. [Free Mouse Pad]

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    නිකන් දෙනවනම් ඕනෙ එකක්.. [Free Mouse Pad]

    ඔන්න මම අද ඔයාලට නොමිලේ මවුස් පෑඩ් එකක් ගෙදට්ටම ගෙන්න ගන්න සිස්ටම් එකක් කියන්නයි යන්නෙ.. මවුස් පෑඩ් ඕන්නැති වුනත් නිකන් දෙන නිසා ගනිල්ලා...
    14.gif



    1) මුලින්ම www.tomtop.com එකේ Sign Up වෙන්න අලුතින් අකවුන්ට් එකක් හදලා.

    2)
    Sign Up form එකේ Personal Information කියන තැන යටින් Sign Up for Newsletter එක check කරන්න. එහෙම කරහම තව Point 20ක් එකතු වෙනවා. (Form එකේ Screenshot එකක් - http://i53.tinypic.com/2hibf9t.jpg)

    Sign Up වුන් ගමන්ම ඔයාල හදපු අකවුන්ට් එකට Point 50ක් එකතු වෙනවා (මේ සයිට් එකෙන් PayPal or Credit Card වලින් විතරක් නෙවේ මේ එකතු වෙන Point වලිනුත් බඩු ගන්න පුලුවන්)



    3) අකවුන්ට් එක Confirm (Confirmation Email එන්නේ නැහැ
    ;)) කරල ඔක්කොම හරි ගියහම මේ ලින්ක් එකට ගිහින් ඒකෙ තියන මවුස් පෑඩ් එක Add to Cart කරන්න.

    4) දැන් Cart එක තියන පේජ් එකට ගියහම එතන TomTop Points කියන තැනක් 70 ටයිප් කරල Apply Points කරන්න.


    5)දැන් Proceed to Checkout කියන එකට ගිහින් ඔයාලගෙ ගෙදර ඇඩ්‍රස් එක Billing Address එකටයි Shipping Address එකටයි දෙකටම දාන්න.


    දැන් හරි.. මවුස් පෑඩ් එක සති දෙකක් තුනක් විතර යද්දි ගෙදට්ටම එයි...
    16.gif


    මේකෙ Points වැඩි කරගන්න ඕන්නම් උයාලගෙ යාලුවන්ට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න Refer කරන්න. Refer කරන ඊ-මේල් එකෙන් රෙජිස්ටර් වුන ගමන්ම Point 30ක් එකතු වෙනවා...
    18.gif


    වැඩේ කලින් දන්නවනම් සොලි හොඳේ...
    20.gif


    මං මේ සිස්ටම් එකෙන් මවුස් පෑඩ් සෑහෙන්න ගෙන්නුව... :D තව ටික දවසකින් මේ සයිට් එකේ උන් ඇවිල්ල මට ගහල යනව... :lol: :rofl:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් මේක දාපු එක හොදයි :yes:මගෙ මවුස් පැඩ් එක මීයෝ කාලා:baffled:
    එකක් ගන්න කම්මැලිකමෙ හිටියෙ ට්‍රයී එකක් දෙන්න ඔනෙ:cool:
    ජයවේවා
    11.gif
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    නියමයි මචන් මේක දාපු එක හොදයි :yes:මගෙ මවුස් පැඩ් එක මීයෝ කාලා:baffled:
    එකක් ගන්න කම්මැලිකමෙ හිටියෙ ට්‍රයී එකක් දෙන්න ඔනෙ:cool:
    ජයවේවා
    11.gif

    :eek: උඹ යූස් කරන්නෙ සිරාම මීයෙක්ද Mouse එක වෙනුවට... :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :eek: උඹ යූස් කරන්නෙ සිරාම මීයෙක්ද Mouse එක වෙනුවට... :P
    මෙහෙ ඉන්න මියො මොකක් හරි බලු වැඩක්(වැරදුනාද මංදා) කරන්න ආවද දන්නෙ නැ මියෙක් කියල හිතලා:baffled:
    Captain ජැක් ස්පැරෝ;11253101 said:
    :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tomtop karaya balai eka parama sri lanka walata mouse pad container ekakma order une kohomada kiyala ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::lol:
    ඔබ තුමා කියක් විතර ඇනවුම් කලාද:rolleyes:

    එක මීයෙක් ඉන්න නිසා එක පෑඩ් එකයි බන් මල්ලි :D ... රත්තරන් තාරාවගේ බිත්තර ගන්නවා වගේ අපේ අය දැන් ඕදර කොරනවා ඇති ... :baffled: