Dead HSDPA Dongle Repair/Internet Dongle eka Marila da?Baya nowanna! :)

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචෝ මගේ ඩොන්ගල් එක මේ ලඟකදී ඉඳල මොංගල් වෙලා :(

    USB plug කරාට පස්සෙ අපුරුවට detect කරනවා, memory card එක හිටන් වැඩ. mobile partner එකෙනුත් detect කරගෙන signal level එකත් පෙන්නනව, ඒත් CONNECT කරන්න Click කරපු ගමන් Lap එක restart වෙනව. අලුතෙන් install කරලත් බැලුව ඔක්කොම. ඒත් තාම එහෙමයි :baffled:
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    [1:21:29 PM] chathuranga abeyrathne: I have a problem with my modem huawei e220. The problem is..when modem konekted the computer, modem is normal..connect and disconnect itself. But when i use my simcard, the problem appearing. The modem conect the computer more less one second, then disconnect again in one second to. That even contionously happen. my Question, what wrong with my modem. And, how i can solve that problem?

    what you can do is machan run a firmware update , but the firmware should match the exact model of the Modem and also should be of higher version , while the update is running it should not be interrupted in anyway , let me know when u are online so that i can assist you in the whole process.

    mata nugegoda shop eka thiyena thana pm kaaranawda

    PM Sent Machan. :)

    Mata shop eka thiyena address eka ewanawada?

    PM Sent Machan. :)

    මචන් මගෙත් එකක් තියෙනව කැඩිල එක පාරක් හදන්ඩ දුන්න ඒත් බැ කියුව
    Huawei 1550 එකක් හදාගන්ඩ පුලුවන් වෙයිද?

    Puluwan wei Machan. Mata poddak mokadda scene eka kiyanawa da?

    මචෝ මගේ ඩොන්ගල් එක මේ ලඟකදී ඉඳල මොංගල් වෙලා :(

    USB plug කරාට පස්සෙ අපුරුවට detect කරනවා, memory card එක හිටන් වැඩ. mobile partner එකෙනුත් detect කරගෙන signal level එකත් පෙන්නනව, ඒත් CONNECT කරන්න Click කරපු ගමන් Lap එක restart වෙනව. අලුතෙන් install කරලත් බැලුව ඔක්කොම. ඒත් තාම එහෙමයි :baffled:

    Machan Hama machine ekatama oya scene eka da?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Puluwan wei Machan. Mata poddak mokadda scene eka kiyanawa da?

    මේකයි වෙන්නෙ දැන් මම එකට මැසින් ඩොන්ගල් එකගහපු ගමන් ‍ඉන්ස්ටුල් වෙන්ඩ මෙහෙම එනව පරන විදිහටම
    picture.php

    ඒත් මොබයිල් පාටිනර් එක ඔපන් වෙන්නෙ නැ ඒක තමයි පස්නෙ එන්නෙ මේක

    picture.php

    ඔකෙන් මොකුත් කරන්ඩ බැ ඒක ‍අයින් කරාට පස්සෙ මෙහෙම ඇවිත් නැතිවෙලා යනව

    picture.php

    ඔක තමයි තියෙන පස්නෙ මචන්,හදාගන්ඩ පුලුවන් වෙයිද?
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    මේකයි වෙන්නෙ දැන් මම එකට මැසින් ඩොන්ගල් එකගහපු ගමන් ‍ඉන්ස්ටුල් වෙන්ඩ මෙහෙම එනව පරන විදිහටම
    picture.php

    ඒත් මොබයිල් පාටිනර් එක ඔපන් වෙන්නෙ නැ ඒක තමයි පස්නෙ එන්නෙ මේක

    picture.php

    ඔකෙන් මොකුත් කරන්ඩ බැ ඒක ‍අයින් කරාට පස්සෙ මෙහෙම ඇවිත් නැතිවෙලා යනව

    picture.php

    ඔක තමයි තියෙන පස්නෙ මචන්,හදාගන්ඩ පුලුවන් වෙයිද?

    Machan Photos nam penne na ne. :no: btw firmware update parak dala baluwa da? eth ehema da?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Machan Hama machine ekatama oya scene eka da?
    [/QUOTE]

    ඒක නම් බැලුවේ නැහැ මචං. මං හෙට බලල කියන්නම් :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machan Photos nam penne na ne. :no: btw firmware update parak dala baluwa da? eth ehema da?

    දැන් පොටෝ ටික හරි යයි.firmware update කරේ නැ මචන් :yes:

    මේකයි වෙන්නෙ දැන් මම එකට මැසින් ඩොන්ගල් එකගහපු ගමන් ‍ඉන්ස්ටුල් වෙන්ඩ මෙහෙම එනව පරන විදිහටම
    244nlvb.jpg

    ඒත් මොබයිල් පාටිනර් එක ඔපන් වෙන්නෙ නැ ඒක තමයි පස්නෙ එන්නෙ මේක

    2drfo15.jpg

    ඔකෙන් මොකුත් කරන්ඩ බැ ඒක ‍අයින් කරාට පස්සෙ මෙහෙම ඇවිත් නැතිවෙලා යනව

    2ewp0xz.jpg

    ඔක තමයි තියෙන පස්නෙ මචන්,හදාගන්ඩ පුලුවන් වෙයිද?
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    දැන් පොටෝ ටික හරි යයි.firmware update කරේ නැ මචන් :yes:

    මේකයි වෙන්නෙ දැන් මම එකට මැසින් ඩොන්ගල් එකගහපු ගමන් ‍ඉන්ස්ටුල් වෙන්ඩ මෙහෙම එනව පරන විදිහටම
    244nlvb.jpg

    ඒත් මොබයිල් පාටිනර් එක ඔපන් වෙන්නෙ නැ ඒක තමයි පස්නෙ එන්නෙ මේක

    2drfo15.jpg

    ඔකෙන් මොකුත් කරන්ඩ බැ ඒක ‍අයින් කරාට පස්සෙ මෙහෙම ඇවිත් නැතිවෙලා යනව

    2ewp0xz.jpg

    ඔක තමයි තියෙන පස්නෙ මචන්,හදාගන්ඩ පුලුවන් වෙයිද?

    Machan oya gahanne Front USB port ekakata neda? Pitipasse Port ekakata gahala baluwada Dongle eka detect wela apahu disconnect wena scene ekak thamai thiyenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hmm wade tikak darunui wage , firmware update parak dala baluwa da? Green Light eka flash wenawa da? Puluwan nam machan ape shop eka paththe aran waren , hadala denna puluwan wei macho. :)

    Green Light eka enava eka vada,
    firmware update karanda baluva, hari yanne naa. mama gaththa firmware eka hari ekada danne naa, link eka denada puluvanda?
    koheda shop eka thiyenne?
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Green Light eka enava eka vada,
    firmware update karanda baluva, hari yanne naa. mama gaththa firmware eka hari ekada danne naa, link eka denada puluvanda?
    koheda shop eka thiyenne?

    http://www.dc-files.com/files/huawei/modems/E1550/

    Select Firmware Update machan and it will start to download. :)

    Let me know how it goes bro , the Shop is in Nugegoda. :)