මචෝ මගේ ඩොන්ගල් එක මේ ලඟකදී ඉඳල මොංගල් වෙලා 
USB plug කරාට පස්සෙ අපුරුවට detect කරනවා, memory card එක හිටන් වැඩ. mobile partner එකෙනුත් detect කරගෙන signal level එකත් පෙන්නනව, ඒත් CONNECT කරන්න Click කරපු ගමන් Lap එක restart වෙනව. අලුතෙන් install කරලත් බැලුව ඔක්කොම. ඒත් තාම එහෙමයි

btw firmware update parak dala baluwa da? eth ehema da?