My Perfume Collection

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Perfumology හෙවත් සුවද විලවුන් පිලිබද විද්යාව යනු කලාවකි. ලන්කාවේ නෝමෑති උවත් බොහෝ යුරෝපීය රටවල (France,Italy) මෙය පරම්පරාවට යන කලාවකි, එසේම මේය පශ්චාත් උපාධි මට්ටමක් දක්වා අද්යනය කල හෑකි ශාශ්ත්‍රයකි.

    රූප, ශබ්ද, රස, ස්පර්ශ වලින් ජීවිත සන්තර්පනය කරන අප ගන්ද රසය අමතක කරන්නේ ඈය් ? නියමාකාරයෙන් පරිහරනය කලහොත් අනෙක් සියලුම රසයන්ට වඩා ගන්ධ රසයෙන් ඔබට තෘප්තියක් ලෑබිය හෑක.. එසේම එමගින් ලෑබෙන මානසික සුවය කියා නිමකල නෝහෑක.

    ලොව පවතින සියලුම භෞතික දෑ ඝන්ද්යක් සහිතය.. නමුත් එය විදීමටනම් ඔබට මදක් දියුනු කල මනසක් සහ සන්වේදී නාසයක් අවශ්යය. එකී දෑ ඈති තෑනෑත්තා අන් අයට වඩා සුන්දරව ජීවිතය විදින්නේය..


    -DON-
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Today my scent of the day...

    nd.3747.jpg
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    img0017ek.jpg


    my perfumes :)


    Issey, Fahrenheit, ADG, light blue, eternity these are everywhere machan

    Unforgivable is a good one.. u can use it as a signature scent..btw this is a copy of Creed machan, creeds are very very expensive so Sean John made an affordable copy of it :D anyway it is a good uncommon one to stand out of the croud
     

    αυrοrα

    Member
    Feb 27, 2011
    212
    21
    0
    photooua.jpg



    photo2ls.jpg


    IMG_20110725_203400.jpg


    This is my collection at the moment... There are few big bottles which are not here (Angel men, pure malt, hot water, tom ford black orchid, polo original, Brut..)

    I love to smell unique so i do layering... everyday a different smell... & the whole day :D

    me photo tikama man wena site ekaka dakka:baffled::baffled::shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    • Like
    Reactions: eranda444