එනවා එනවා.. *** ලංකාවට එනවා..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
එනවා එනවා.. *** ලංකාවට එනවා..

මෙන්න මට ලැබුන අලුත්ම ආරංචිය.
මම ඉතිං කවදත් මේ වගේ දේවල් බොලාට කිව්වනෙ..
මේ පාර නම් බොලාගෙ කන් අගුල් වැටෙයි ඇහුවම‍...:shocked::shocked::shocked:


කවුද ලංකාවට එන්නේ කියල Photo එක බැලුවම තේරෙනවනෙ... :cool::cool:

කූල් නේද.. :cool::cool:





එනවා එනවා.. Arash ලංකාවට එනවා.. එනවා..

images


මෙන්න Arash ලංකාවට ගෙන්නනව..


එතකොට කවුද මෙයා ගෙන්නන්නේ ????



අපි කවුරුත් දන්න පෙරලි කාර SUN FM & HIRU FM.....

මේ වතාවේ මේ Radio චැනල් දෙකම එකතුවෙලා තමයි පොර ගෙන්නනන්නේ..
කලින් අය ගෙන්නුවේ SUN FM විතරයි නෙ...:yes::yes::yes:


images


මේ Tip එක නම් මට ලැබුනෙ ඇතුලින් මයි..
උන් තවම මාධ්‍ය වලින් release කරලවත් නැහැ... :shocked::shocked:

ඔන්න මම release කරා.. :yes::yes:


දැන්මම Ticket ගන්න සල්ලි එකතුකර ගනින්.. :yes:
කලින් එකේ වගේ සල්ලි නෑ.. සල්ලි නෑ.. කිය කිය මෙතන කෑගහන්න බෑ.:angry::angry:


මෙහෙම දේවල් බොලාට කියනවට මට සැලකුව නම් තමයි හොඳ.. (Rep වලින්)
:cool::cool:



a_arash1.jpg


 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මීට අමතරව Hiru TV එකද 2012 මාර්තු මාසයේ ආරම්භ වීමට කටයුතු යොදා ඇති බව එහි Interview එකකට ගිය මාගේ මිතුරෙකු මා සමග පැවසීය..
ඒ බව ඔවුන්ගේ නිල FB Page එකේද සඳහන් කරල තිනව..


Code:
www.facebook.com/hirutv
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැම්මම බලපං ඕකා කොහෙන් හරි ගෑවිලා ඉන්න විඩියෝ එකක තත්පරයකටවත් පන්සලක්, බුදු රූපයක එහෙම තියෙනවාද, පන්සල් ඇතුලෙ ඉදන් ෆොටෝ එහෙම අරන් තියෙනවද කියලා.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    දැම්මම බලපං ඕකා කොහෙන් හරි ගෑවිලා ඉන්න විඩියෝ එකක තත්පරයකටවත් පන්සලක්, බුදු රූපයක එහෙම තියෙනවාද, පන්සල් ඇතුලෙ ඉදන් ෆොටෝ එහෙම අරන් තියෙනවද කියලා.
    akon ta waga waida denna na:baffled: