Signal අඩු ඇයි?

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    Untitled.jpg
    3.9.jpg
    Di.jpg

    මට 3G Signal 2යි. Campus එකට 3G Signal 5ක් තියෙනවා.
    මෙහෙ කදු නැහැ තැනිතලා පෙදෙසක්.
    Mobile partner එකේ 3.9G කියලා වැටෙන්නේ.
    මට Signal අඩු උනේ ඇයි?
    අපි නොදත් තාක්ෂණයක් HSPA වල තියෙනවද?
    මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න.
    ලොකු උදව්වක්.
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    kadu nathi unata buildings tiyanawane. tower eka building ekakata cover unoth laga hitiyata wadaknaha. computer eka tiyana thana wenas karala ballanna.
     

    chamira85

    Active member
  • Sep 28, 2007
    253
    187
    43
    There is something called Antenna Tilt, we can call it angle of antenna as well, and Antennas should have been optimised (directed) to the campus coz there are lots of students hanging round there. I think that's why....