Iran warns Israel

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
30643153-1843475_wh.jpg

Iran's top military chief warned that his country would retaliate harshly against an Israeli strike on its nuclear sites, as Israel successfully test fired a new ballistic missile.

Responding to reports that Israel was preparing to launch an attack against Iran, the Islamic Republic's Chairman of the Joint Chiefs of Staff Hassan Fairouz Abadi on Wednesday reportedly told Iran's semi-official Fars news agency that Iran would strike back hard against Israel and the United States.

"America knows that a Zionist military strike in Iran would cause it major damages in addition to the damages caused to this regime," Abadi said.

A report by the United Nations nuclear watchdog, the International Atomic Energy Agency, is due next week, and reportedly will offer new details about Iran's nuclear program.
 
kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඉරාකෙට ලේසි වෙන්නේ නෑ....මොකෝ මොන සුද්දා ගැහුවත් ඔය වටේ ඉන්න එවුන් එකෙක්වත් සපෝට් කරනවය තමන්ගේ එකාලට ? දැන් ඉරාකේ වැනසුව.....සදාම් ව මැරුව...ඇෆ්ගනිස්තානේ ෆ්ලැට් කරා......ලිබියාවට හිතේ හැටියට කෙලිය...ගඩාෆි මරන්න සපෝට් කරා....මොකෝ වටේ ඉන්න එක මුස්ලිම් රාජ්‍යක් උදව් කරාද ? නෑනේ.....සෞදි අරාබිය ඇමරිකාවට හෝ ගාල පුක දෙනවා.....උන් මහලොකුවට උන්ගේ රටට බුදු පිලිමයක්වත් ගේන්න දෙන්නේ නෑ...බෞද්ධ සයිට් එහේ තහනම්....ඇමරිකාවට විරුද්ධව අත ඉස්සුවේ බින් ලාඩන් විතරයි...අන්තිමට උවත් බල්ලෙක් වගේ මරල දැම්ම.....ඒ නිසා ඉරානෙට නෝ චාන්ස්...අපරාදේ....මොකද මමත් බොහොම කැමති කෙනෙක් තමයි අහමදිනේජාඩ්....ඒත් ඒ මනුස්සයා තනියෙන්
     
    • Like
    Reactions: agrmrs

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    ඉරාකෙට ලේසි වෙන්නේ නෑ....මොකෝ මොන සුද්දා ගැහුවත් ඔය වටේ ඉන්න එවුන් එකෙක්වත් සපෝට් කරනවය තමන්ගේ එකාලට ? දැන් ඉරාකේ වැනසුව.....සදාම් ව මැරුව...ඇෆ්ගනිස්තානේ ෆ්ලැට් කරා......ලිබියාවට හිතේ හැටියට කෙලිය...ගඩාෆි මරන්න සපෝට් කරා....මොකෝ වටේ ඉන්න එක මුස්ලිම් රාජ්‍යක් උදව් කරාද ? නෑනේ.....සෞදි අරාබිය ඇමරිකාවට හෝ ගාල පුක දෙනවා.....උන් මහලොකුවට උන්ගේ රටට බුදු පිලිමයක්වත් ගේන්න දෙන්නේ නෑ...බෞද්ධ සයිට් එහේ තහනම්....ඇමරිකාවට විරුද්ධව අත ඉස්සුවේ බින් ලාඩන් විතරයි...අන්තිමට උවත් බල්ලෙක් වගේ මරල දැම්ම.....ඒ නිසා ඉරානෙට නෝ චාන්ස්...අපරාදේ....මොකද මමත් බොහොම කැමති කෙනෙක් තමයි අහමදිනේජාඩ්....ඒත් ඒ මනුස්සයා තනියෙන්

    :):)
     
    KINPIN

    Member
    Sep 9, 2009
    149
    5
    0
    true machan, it would be hard for Iran to fight alone.

    google, for isreal news. The israel cabinet does not like Israel to attack Iran directly, but wants US to attack and that to impose sactions on IRAN.

    This might be because if they Attack Iran. Hamaz and Hizbullah also will attack Isreal taken advantage of the scene.

    However, few of the top of officers in the Israel camp wants to attack including their president.

    The Reason, is for Nuclear Weapons that they believe its with them !!

    Since, Libya, Afghanistan n Iraq are out to fight agaisnt Zionist. Countries like Syria, Lebanon, Bahrain have their own problems.

    Turkey, also a another Zionist country.

    So luck for IRAN :(
     
    rillu

    Member
    Nov 28, 2008
    5,731
    35
    0
    KANDY
    ඉරාකෙට ලේසි වෙන්නේ නෑ....මොකෝ මොන සුද්දා ගැහුවත් ඔය වටේ ඉන්න එවුන් එකෙක්වත් සපෝට් කරනවය තමන්ගේ එකාලට ? දැන් ඉරාකේ වැනසුව.....සදාම් ව මැරුව...ඇෆ්ගනිස්තානේ ෆ්ලැට් කරා......ලිබියාවට හිතේ හැටියට කෙලිය...ගඩාෆි මරන්න සපෝට් කරා....මොකෝ වටේ ඉන්න එක මුස්ලිම් රාජ්‍යක් උදව් කරාද ? නෑනේ.....සෞදි අරාබිය ඇමරිකාවට හෝ ගාල පුක දෙනවා.....උන් මහලොකුවට උන්ගේ රටට බුදු පිලිමයක්වත් ගේන්න දෙන්නේ නෑ...බෞද්ධ සයිට් එහේ තහනම්....ඇමරිකාවට විරුද්ධව අත ඉස්සුවේ බින් ලාඩන් විතරයි...අන්තිමට උවත් බල්ලෙක් වගේ මරල දැම්ම.....ඒ නිසා ඉරානෙට නෝ චාන්ස්...අපරාදේ....මොකද මමත් බොහොම කැමති කෙනෙක් තමයි අහමදිනේජාඩ්....ඒත් ඒ මනුස්සයා තනියෙන්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ම‍චං‍, එ‍න‍ ත‍ත්වෙ‍ හැ‍ටි‍ය‍ට‍, ලං‍කා‍ව‍ නෙ‍මෙ‍යි‍, පෘ‍ථි‍වි‍ය‍ත්‍ අ‍තඇ‍ර‍ල‍ ය‍න්‍නවෙ‍න‍ සී‍න්‍ එ‍ක‍ක්‍ ති‍යෙ‍න්නෙ‍
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඉ‍රා‍න‍ය‍ කි‍සි‍ම‍ ර‍ට‍ක‍ට‍ ක‍ර‍ද‍ර‍ය‍ක්‍ ක‍ර‍න්නෙ‍ නෑ‍. ඒ‍ව‍ගේ‍ම‍ අ‍භ‍්‍ය‍න්‍ත‍ර‍ ප්‍ර‍ශ්‍න‍ නෑ‍. අ‍ම‍න‍ ඇ‍ම‍රි‍කා‍නු‍ හැ‍ත්‍ත‍ට‍ තෙ‍ල්‍ පි‍පා‍ස‍ය‍ ස‍න්‍සි‍ද‍වා‍ග‍න්‍න‍, මු‍ලු‍ ලෝ‍ක‍ය‍ම‍ යු‍ද‍ පි‍ටි‍ය‍ක්‍ ක‍ර‍න‍වා‍.. එ‍ක‍ එ‍කා‍ව‍ කො‍ට‍ව‍න‍වා‍. උ‍න්ගෙ‍ ප‍ර‍ වැ‍ඩ‍ ප්‍ර‍ති‍ක්ශේ‍ප‍ ක‍ර‍ හැ‍ම‍ රා‍ජ‍්‍ය‍ය‍ක්‍ම‍ වි‍නා‍ස‍ ක‍ර‍න‍වා‍....