එළකිරි. com වල ඉතිහාසය!!!!
අද කම්මැලි කමේ ඉන්න කොට අලුත් දෙයක් කරන්න හිතුන
. ඇත්තම කිව්වොත් අලුත් දෙයක්මත් නෙවෙයි පරණ දෙයක් අලුත් විදියට පෙන්නන්න හිතුන
.මට හිතුන එළකිරි එකේ සහෝදර සහෝදරියන්ට මේකේ ඉතිහාසය ගැන ටිකක් කියන්න
. එළකිරි එකේ ඉන්න පරණ අය නං මේ ගැන දන්නවත් ඇති
. ඒත් මේ ගැන නොදන්නා අයටයි අලුතෙන් මේ සයිට් එකට සම්බන්ද වෙන අයටයි දැනගන්නත් එක්ක තමයි මම මේක දාන්න හිතුවේ
. මේක මම උපුටා ගත්තේ migaramk සහෝදරයාගේ බ්ලොග් එකෙන්. ඒ සම්බන්දයෙන් ඔහුට විශේෂ ස්තුතියක් පලකරන්න ඕනේ
ගොඩක් අයට බ්ලොග් කියවන පුරුද්දක් නැති නිසාත්
ඒ බ්ලොග් එක ගැන විස්තර දන්නේ නැති නිසාත් මම ඒ විස්තර ටික ත්‍රෙඩ් එකක පල කරන්න හිතුව.මමත් එළකිරි සයිට් එකට සම්බන්ද උනේ 2006 දී
උසස් පෙළ අවසන් කරපු කාලේදී. ඒ කාලෙ සින්දු බාගන්න සයිට් එකට ආවත් ක්‍රියාකාරී සාමාජිකයෙක් හැටියට එළකිරි එකට සම්බන්ද උනේ 2011 ජනවාරි 31
එහෙනං මේ තමයි අපේ එළකිරි සයිට් එකේ ඉතිහාසය (මේක මිගාර දාපු විදියටම පල කරන්නම්
නැත්තන් ඒකෙ අගය නැති වෙන්න පුළුවන්
)
එළකිරි එක domain එකක් විදිහට register කරලා තියෙන්නේ, 2004 මාර්තු 16.
අපේ GTRZ අයියා ඉස්කෝලෙන් out වෙලා නිකන් ඉන්න ගමන් කරන්න හදපු plan එකක්..
ඉස්සරහට ජනප්‍රිය වෙයි කියලා හිතපු නිසා domain name එක අරන්,
(site එකක් කරන්න අදහසක් තිබිලා නෑ
)
සයිට් එක පටන්ගත්තේ 2006 අප්‍රියෙල් 8
මුලින්ම ලොකුවට කරන්න අදහසක් තිබිලානෑ...
පස්සේ කොහොමහරි පරණ membersල කීපදෙනෙක් බලෙන්ම වගේ GTRZ ට ගහලා බැනලා පටන් අරන් තියෙන්නේ...
වැල්ලවත්ත, බම්බලපිටිය පැත්තේ ගෑණු ළමයින්ගේ ඉස්කෝලවල තාප්ප වල spary කරලා ගහලා තමයි අමාරුවෙන් site එක promote කරේ..

2006 එළකිරි
සාමාජිකයෝ වේගයෙන් වැඩි උනා, 2007 දී ආපහු අළුත් කරා..
2007 එළකිරි
2008 එළකිරි
සාමාජිකයෝ එකතුවෙලා ගොඩක් දේවල් කරලා තියෙනවා,
2007දී අපේ කට්ට්ය නුවරට trip එකක් ගිහින් තියෙනවා, ඔන්න බලන්නකෝ
get-together එකක් කරලත් තියෙනවා...
තව ගොඩක් get togethers and trips ගිහින් තියෙනවා.
2009 E-Asia එකේදී live webcast එකක් දුන්නා
වර්තමාන එළකිරි එක ගැනත් ටිකක් දැනගන්න...
2009 ඉදන් තියෙන්නේ Beta 2 Evo සංස්කරණය,
elakiri.com IP-63.223.120.252
The IP belongs to ISP-BEYOND THE NETWORK AMERICA INC
ISP domain-CAIS.NET
lankawe විශාලම online community එක අපේ එළකිරි එක තමයි..
►ලංකාවේ site atharin 1වන ස්ථානයේ තියෙන්නේ එළකිරි එක.
►ලෝකෙන්ම 5079 ස්ථානය.
►වටිනාකම $441,726 (මේ ගණන් නං දැන් වෙනස් වෙලා ඇති
)
එළකිරි ලෝක වාර්ථාවක් තියලා තියෙනවා දන්නවාද....?
වැඩිම replies and views ඇති download thread එක
SL OLD HIT SONGS Add Here
►දැනට සාමාජිකයෝ- 379,070 එළකිරි එකේ ඉන්නවා
►threads- 977,882 එළකිරි එකේ තියෙනවා
►posts- 10,673,994 එළකිරි එකේ තියෙනවා
සාමාජිකයෝ ගැනත් යමක් කියන්නම්..
►TOP POSTER-WolwarineGTR
►MEMBER WITH HIGHEST REP POINTS-migaramk
දැනට සිටින ජනප්‍රියම සාමාජිකයින් කිහිප දෙනෙක් migaramk , shenoxxx , suranga 84, coollifestyle4u, Mr PERERA, WolwarineGTR [URL="http://www.elakiri.com/forum/member.php?u=139923"]DjSpK,Djram,sudu pusa[/URL]
rankings based on reputation
කොහොම වලි දාගත්ත උනත්
, අපි තමයි ලංකාවේ online නියෝජනය ඒක නිසා එකාවගේ අපේ රටට ජාතියට සේවයක් කරන්න බලමු
. හොඳ threads දාමු,

එළකිරි එක තවත් දියුණු කරන්න, ඔබේ යෝජනා GTRZ අයියාට මෙහි reply එකක් දමා සිදුකළහැක.
ඔබගේ එළකිරි එක ගැන ඇති මතකසටහන්ද මෙහි ඉදිරිපත් කරන්න. photos, videos

)සයිට් එක පටන්ගත්තේ 2006 අප්‍රියෙල් 8

)එළකිරි ලෝක වාර්ථාවක් තියලා තියෙනවා දන්නවාද....?
වැඩිම replies and views ඇති download thread එක
SL OLD HIT SONGS Add Here
►දැනට සාමාජිකයෝ- 379,070 එළකිරි එකේ ඉන්නවා

►threads- 977,882 එළකිරි එකේ තියෙනවා

►posts- 10,673,994 එළකිරි එකේ තියෙනවා

සාමාජිකයෝ ගැනත් යමක් කියන්නම්..
►TOP POSTER-WolwarineGTR

►MEMBER WITH HIGHEST REP POINTS-migaramk

දැනට සිටින ජනප්‍රියම සාමාජිකයින් කිහිප දෙනෙක් migaramk , shenoxxx , suranga 84, coollifestyle4u, Mr PERERA, WolwarineGTR [URL="http://www.elakiri.com/forum/member.php?u=139923"]DjSpK,Djram,sudu pusa[/URL]
rankings based on reputation
කොහොම වලි දාගත්ත උනත්
, අපි තමයි ලංකාවේ online නියෝජනය ඒක නිසා එකාවගේ අපේ රටට ජාතියට සේවයක් කරන්න බලමු
. හොඳ threads දාමු,

එළකිරි එක තවත් දියුණු කරන්න, ඔබේ යෝජනා GTRZ අයියාට මෙහි reply එකක් දමා සිදුකළහැක.

ඔබගේ එළකිරි එක ගැන ඇති මතකසටහන්ද මෙහි ඉදිරිපත් කරන්න. photos, videos

Last edited by a moderator: