මරිසි වැඩ..

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Machanla onna mage School kale ape class eke hitiya porak , miniha panthiye deparak withara fail wela apita wada usai mahathai ,,,meka matai mage yaluwatai hamadama part danawa ...gahanawa ...mage yaluwa specs danawa u eka aragena denna oyawage case godai...:no::no: moota gahannath baha gahawuwoth api dennama sun...:nerd::nerd: ,,,dawsakda meka aluthen shoes dekak dagena awa tkak expensive ..dan meka me deka dagen wada para danawa ..mama mage yaluwai kale meka sellam karana welawaka e shoes deka hanguwa ...( hanguwe nam passe dennam kiyala ) happata sisri dan aru shoes deka hoyanawa api denna full happy eke siene eka balagena hitya pahuwada class eken shoes deka genath thiyenawa kiyala ..mala pahuwada balanakota shoes deka wena kawuru hari hangapu thanin ussala ...pahuwada panthiye techer tath kiyala meka dan shoes deka hoyanawa ...api denna hora pooso denna wage hititya ...oya ciene eka mamai mage yaluwai witharai thama danne ...:):):):) ...eka api gana dangaththanam api denna ada naha...lol:lol::lol:

:angry: අපේ ක්ලාස් එකේ අනාතයො වගයක් ෂේප් එකේ ඩෙස්ක් එකක් යටට රිංගල එකෙක්ගෙ ලේස් 2ම බැන්දා ඩෙස්ක් එකේ ගැට 3, 4ක් දාල. :baffled: ඉස්කෝලෙ ඉවර වුනාම අරූට වැඩේ තේරුනේ. :no: පස්සෙ ඒකා ලිහන්න බැලුව බැලුව බෑ. :dull: බැඳපු උන් මොනුන්ද හොයාගන්නත් නෑ. :( බ්ලේඩ් එකක් අරන් කපල තමයි ඒකෙන් ඌ ගැලවුනේ. :sorry: පව් ඉතින්, :D අපි නම් ඒවට නෑ..
 
Anteros

Member
Nov 22, 2009
933
288
0
එලකිරි එකේ ළගදි ගිය එලම ත්‍රෙඩ් එක..පට්ටම පට්ට..

අපෙ ස්කොලෙත් ඉතින් කෙල්ලෝ නෑ නේ..
විද්‍යාපීඨ teachersලත් එනවනේ..
කියන්න ඕන නෑ නේ.. :lol::lol::lol::lol:

දැන්නම් බය හිතෙනව බන් මගේ කෙල්ලත් විද්‍යාපීඨ උඹල වගේ උන්ට හම්බුනොත් කියලා...කොහොමහරි කෙල්ලෝ ඉන්න ඉස්කෝලයක් සෙට් කරගන්න කියනවා...:no::no:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මහ නිළමේ;11260993 said:
ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි තමයි. එයාට කරන්න තිබ්බේ අර කාපු එකාට අනුකම්පා කරන්න.
මූ උගෙන් සමාව ගත්තානම් හරි:yes:
මේක 4රේ පන්තියෙදී උනෙ අපෙ පංතිබාර මිස්ම අපිට ගණිතය උගන්ව උගන්ව හිටියා :dull:
කොල්ලෙක් මොකක්ද එකකට වාඩිවෙලා ඉදලා නැගිට්ට මම ඕක දැක්කා විතරයි මට මොකක් උනාද මංදා :confused::sorry:
මම ගිහිලා අරුගෙ පුටුව පස්සට ඇද්දා අරූ දඩාංගාල බිම පත බැවුනා:lol:
වැටුනෙත් හරියට අර කාටුන් වල වගෙ කකුල් දෙකම උඩ තියාගෙන:rofl:
මුලු පංතියෙම එවුන් හිනා වෙන්න පටන් ගත්තා(මම ඇතුලු) මිස් එක පාරට මගෙ නම කියලා කැගැහුවා එතකොටයි මම පියවි සිහියට ආවෙ :sorry:
ඒ මිස් පට්ට සයිස් දැක්කත් බයවෙනවා ටිකක් (අර බ්ලැක් අමරිකන් ගැනියෙක් වගෙ) :baffled:
මට අඩිරූලෙන් 2කක් දුන්නා අල්ල කුල්ලක් වගෙ වෙන්න ඒ මදිවට ක්ලාස් එක ලග දනගහගන්නත් කිව්වා:(
පස්සෙ අපෙ විදුහල්පතිතුමා ඇවිල්ල මටයි මිස්ටයි කරුනු පහදලා දිලා මාව ක්ලාස් එකට ගන්න කිව්වා:)
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දැන්නම් බය හිතෙනව බන් මගේ කෙල්ලත් විද්‍යාපීඨ උඹල වගේ උන්ට හම්බුනොත් කියලා...කොහොමහරි කෙල්ලෝ ඉන්න ඉස්කෝලයක් සෙට් කරගන්න කියනවා...:no::no:
කොල්ලොන්ට වඩා ඉස්කෝල වල උගන්වන ස්‍ර්ලගෙන්(වැඩිපුරම නාකි එවුන්ගෙන්) පරෙස්සම් වෙන්න කියපන් :yes:අලුතෙන් එන ටිච්ස්ලට කෙල උන්:baffled:
අපි නම් ඉතින් "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් ඉද ඔබ දෙස බලන්නම්":)
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    අපේ ඒක සර් කෙනෙක් මෙසේ උඩ පොතක් තියාගෙන class එක පැත්තට හැරිලා කියව කියව ඉන්නවා. එකෙක් උගේ පෑනක් සර් ගේ Butt ඒක ලඟට ලං කරගෙන හිටියා, ඌ එහෙම කරගෙන අනික් එවුන්ටත් පෙන්නනවා. ඒක පාරම class එකේ හිටිය දඟ එකෙක් ඒ පෑනේ අගට ගැහුවා. අර සර් හැරිලා බැලුවම එන පෑන තියාගෙන හිටිය එකාවයි දැක්කේ. ඌට දුන්න කනේ පාරවල් තරු විසිවෙන්න. අපි හිනාව තද කරගෙන හිටියා , සර් පන්තියෙන් එලියට ගියාම අපිට ඉන්න නෑ හිනා.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    11 වසරෙදි හොඳ අරක්කු බෝතලයක් ගෙනල්ල මෙගා බෝතලයකට දාල වතුරත් එක්ක බිවුව පන්තියෙ හැමෝම සෙට් වෙලා :D :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,219
    113
    ෆට්ට ෆට්ට...
    දිගටම කරගෙන යමූ...!!!
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දැන්නම් බය හිතෙනව බන් මගේ කෙල්ලත් විද්‍යාපීඨ උඹල වගේ උන්ට හම්බුනොත් කියලා...කොහොමහරි කෙල්ලෝ ඉන්න ඉස්කෝලයක් සෙට් කරගන්න කියනවා...:no::no:
    උඹේ කෙල්ල ලස්සනයිද??:D:D:P:P:sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහ නිළමේ;11260800 said:
    කුඩා පාර කොහොමද ?? සැරට වැදුනද?

    මේකේ කර්ම පල නියාය අනුව මෙහෙමයි. ඔයා වැරදීමකින් ඒදේ කල නිසා ඒක කර්මයක් වෙන්නේ නෑ. එත් අර පාර කාපු එකා එතනම හිටියා එයාගේ මොකක් හරි කර්මයක් පටිසන් දෙන්නම.

    මගෙ පෙර පින් බලෙකටයි අරුගේ පෙර කරුමෙටයි උනා කියලා මම හිත හදාගත්තා.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අපේ ඒක සර් කෙනෙක් මෙසේ උඩ පොතක් තියාගෙන class එක පැත්තට හැරිලා කියව කියව ඉන්නවා. එකෙක් උගේ පෑනක් සර් ගේ Butt ඒක ලඟට ලං කරගෙන හිටියා, ඌ එහෙම කරගෙන අනික් එවුන්ටත් පෙන්නනවා. ඒක පාරම class එකේ හිටිය දඟ එකෙක් ඒ පෑනේ අගට ගැහුවා. අර සර් හැරිලා බැලුවම එන පෑන තියාගෙන හිටිය එකාවයි දැක්කේ. ඌට දුන්න කනේ පාරවල් තරු විසිවෙන්න. අපි හිනාව තද කරගෙන හිටියා , සර් පන්තියෙන් එලියට ගියාම අපිට ඉන්න නෑ හිනා.

    :lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    :P:P මේ සීන් එක උනේ ලගදි. මගේ යාලුවෙක් කෙල්ලෙක්ට පැණි හල හලා හිටිය. මු දවසක් කිව්වා කෙල්ලගේ ගේ හොයා ගන්න ඕන යමු කෙල්ලගේ ගම පැත්තේ කියල. ;) කෙල්ලගේ ගම තිබ්බේ ටිකක් ඇත. ඔන්න ඉතින් සෙනසුරාදා දවසක අපි සෙට් උනා කෙල්ලව හොයන්න යන්න. :) මම මගේ බයික් එකෙයි යාලුවයි තව එකෙකුයි උගේ බයික් එකේ ගියේ. පැයක් විතර ගම වටේ කැරකුනා කෙල්ල ගැන හෝඩුවාවක් හොයා ගන්න බැරි උනා. පැණි හැලුවට මු කෙල්ලගේ නමවත් දන්නේ නෑ. රවුම් ගහල මහන්සිත් නිසා අපි තුන් දෙනාම ගහක් යට බයික් නවත්තගෙන කයියකුත් ගහගෙන හිටියා. ඔතනින් ගියා මිනිහෙක් මු බයිසිකලේ නවත්තල අපෙන් අහනවා මොනවද කරන්නේ කියල. අපේ කැලුමටත් මල පැන්නා මු කියපි මොනවා කෙරුවත් ඔහේට මොකද කියල. (ආ කියන්න අමතක උනා ඔය කාලේ තමා ග්‍රීස් යක්කු කේස් තිබ්බේ). එකත් එහෙමද කියල අර මිනිහ යන්න ගියා. මෙන්න ටික වෙලාවකින් අර මිනිහ තව මිනිස්සු තුන් දෙනෙකුත් එක්ක ආපහු එනවා අපේ දිහාට. මුන් ඇවිල්ල අපෙන් එකසිය ගානට ප්‍රශ්න අහනවා. අපි කොහෙන්ද. නම මොකක්ද, මොකටද ආවේ කියල ඔය අතරේ පාරේ යන උන් ටිකත් මෙතනට සෙට් වෙනවා. දැන්නම් වැඩේ වන වෙන්න වගේ. මුන්ට අපිව ෂුවර් නෑ. අනික මම දාගෙන හිටියේ මුහුණ කවර් වෙන හෙල්මට් එකක්. ඔය අතරේ එකෙක් කෑ ගහනවා කලින් දවසකුත් අපි එනවා දැක්ක කියලා.:shocked: මුගේ අම්මට හු*** එදාමයි මම ඒ ගමට පය ගැහුවේ. ඔය අස්සේ වාහනයකුත් ඇවිල්ල මෙතන නැවැත්තුව මම හිතුවේ පොලිසියෙන් කියල. බලද්දී මුණ පොඩ්ඩක් හුරු පොරක් එලියට ආවා මු මම ලගට ඇවිල්ල හොදට බැලුව. එක පාරටම මු කියපි මේ මල්ලිව මම දන්නවා මෙයා ...... එකේ වැඩ කරන්නේ කියල:). දැන් කට්ටිය ශේප්. එක එකා මාරුවෙලා ගියා. මට ඒ වෙලාවේ කියන්න හිතුන අයියේ ඕයා නමී දෙයියෙක් නෙවේ දේවාලයක් කියලා. පස්සේ ඒ අයියට සේරම සීන් එක කිව්වා අර කෙල්ල ගැනත්;). පස්සේ අයියා කෙල්ලගේ ගේත් හොයල දුන්න. දැන්නම් අපේ එකා කෙල්ලත් එක්ක පුල් ලව:love::love::love:. එදා අර අයියා ආවේ නැත්තනම් ‍මෙලහට අපි තුන් දෙනාගේ තුන් මාසේ දානෙත් දීල ඉවරයි... :no::no:
     
    • Like
    Reactions: jeffhardy
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    මේක මම බාලන්සේ ඒ කියන්නේ 1 වසරේදී කරපු අහිංසක කුපාඩි වැඩක්.
    මාතර රාහුලේ ගියපු උන් දන්නවා රාහුලේ primary එකය් සුජාතේ primary එකය් පොඩි ගුවන් පාලමකින් සම්බන්ද වෙනවා.
    දෙය්යනේ කියල school වැන් එක එනතුරු කොල්ල ලගින්නේ ඕක උඩ තමා.
    පහලින් යන වාහන උඩට වතුර බෝතලේ ඉතුරු ටික හරවා හරවා ඉන්න අතරේ මෙන්න එනවා class යන අක්කල සෙට් එකක් .
    වතුරත් ඉවරය් කල ගෙඩියේ...................................
    ඇරියා zip එක. ගත්ත මල්ලියා එලියට ..........................
    උඩ ඉඳන් චූ කලා.......................

    හප්පා ...............ඊට පස්සේ මට තිබිච්ච මහජන ප්‍රතිචාර .......................................... හිටියනම් තාම කනවා.................

    ඉතින් ඊටපස්සේ මම යහපත් දරුවෙක් උනා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28

    ඉතින් ඊටපස්සේ මම යහපත් දරුවෙක් උනා :lol::lol::lol:

    eeka thamai red kotu daagena inne :lol::lol:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මේක මම බාලන්සේ ඒ කියන්නේ 1 වසරේදී කරපු අහිංසක කුපාඩි වැඩක්.
    මාතර රාහුලේ ගියපු උන් දන්නවා රාහුලේ primary එකය් සුජාතේ primary එකය් පොඩි ගුවන් පාලමකින් සම්බන්ද වෙනවා.
    දෙය්යනේ කියල school වැන් එක එනතුරු කොල්ල ලගින්නේ ඕක උඩ තමා.
    පහලින් යන වාහන උඩට වතුර බෝතලේ ඉතුරු ටික හරවා හරවා ඉන්න අතරේ මෙන්න එනවා class යන අක්කල සෙට් එකක් .
    වතුරත් ඉවරය් කල ගෙඩියේ...................................
    ඇරියා zip එක. ගත්ත මල්ලියා එලියට ..........................
    උඩ ඉඳන් චූ කලා.......................

    හප්පා ...............ඊට පස්සේ මට තිබිච්ච මහජන ප්‍රතිචාර .......................................... හිටියනම් තාම කනවා.................

    ඉතින් ඊටපස්සේ මම යහපත් දරුවෙක් උනා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    එල එල ;);)
     
    යහපත් දරුවෙක් වුන එක හොදයි.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    patta thread eka bun danui kiyoola iwara une

    apinam boys school hinda kiyanna tharam marisi wada na :D
     
    manjula009

    Well-known member
  • මේක මට උනේ මම 5 වසරේ වගේ ඉන්නකොට.
    ඔන්න දවසක් ක්ලාස් ඇරිලා අම්මා එක්ක ගෙදර එනකොට අම්මාගේ යාලුවෙක් හිටියා යාලුවාගේ ගේ ඉස්සරහ.
    ඒ ඇන්ටි අපේ අම්මා එක්ක ඉතින් දැන් කඩේ දාගෙන ඉන්නවා.දන්නවානේ ඉතින් කඩේ වහන වෙලාවක් දන්නේ නෑ පටන් ගත්තාම.
    මට ඉතින් හෙන තරහයි.ඇයි බන් කියවනවා කියවනවා ඉවරයක් නෑ.
    මම ඉතින් කම්මැලි කමට ගල් උඩ දදා හිටියා.
    ටික වෙලාවක් යද්දි මම ගලක් තනි උඩ ගැහුවා.
    ගල උඩ යනවත් එක්කම පාරේ අයියා කෙනෙක් යනවා.මම දැන ගත්තා හු*නවා තමයි කියලා.මම ටක් ගාලා අම්මාගේ පැත්ත හැරිලා ඒ දෙන්නා ලගට වෙලා හිටියා මුකුත් දන්නේ නෑ වගේ.
    තනි උඩ ගහපු ගල ගානට වැටුනේ අර අයියගේ ඔලුව මැදට.
    අයියා එක පාරටම අනිත් පැත්ත හැරිලා ආපහු ගියා.ගල ගහන්න ඇත්තේ කවුද කියලා හොයන්න වෙන්න ඇති.ටික වෙලාවක් ගිහින් අයියා ආපහු ගිය දිහාවටම ගියා.මට මැරෙන්න හිනා.

    pandara 1:30i welawa. gedara un okoma aharila wenna one mama hina wena saddeta :P. patta kathawa ban :D thaama hina :lol::lol::lol::lol: