machanla monday public and mercantile holiday ekak da natnam only public withrada ?
private sector ekata niwadu nadda machanla ?

Nehe mama hithanne. Eth sure ne machan
private sec ekakatat niwadu dunna kiyalai aranchiya bun.....ekai me balane dawas 3k kohe hari addahaki

mercantile කියලා ඊයෙ ස්වර්ණවාහිනී NEWS වල යටින් යනවා ලාවට දැක්කා...![]()
නෑ මගේ යාළුවෙකුත් කිව්වා mercantile දුන්නා කියලා, උඹ කෝකටත් තව ටිකක් හොයලා බලපන්...
yeah i am asking marcantile da kiyala bunPublic & bank
may be public.
thanks be coolමේ මස 6 වැනි ඉරිදාට යෙදී ඇති හජ්ජි නිවාඩුව 7 වැනි සඳුදා දිනට ලබා දීමට රජය තීරණය කර ඇත.
මුස්ලිම් ජාතිකයින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වෙනස්කිරීම සිදු කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
උපුටා ගැනීම
****************************
ලංකාවත් දැන් අරාබියක් වෙලා. පෝය දවසක් ඉරිදට වැටිල තිබ්බොත් සදුදට නිවාඩු දෙයිද?
මේ මස 6 වැනි ඉරිදාට යෙදී ඇති හජ්ජි නිවාඩුව 7 වැනි සඳුදා දිනට ලබා දීමට රජය තීරණය කර ඇත.