is monday public and mecantile holiday ?

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    mercantile කියලා ඊයෙ ස්වර්ණවාහිනී NEWS වල යටින් යනවා ලාවට දැක්කා...:yes:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    නෑ මගේ යාළුවෙකුත් කිව්වා mercantile දුන්නා කියලා, උඹ කෝකටත් තව ටිකක් හොයලා බලපන්...:)
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මේ මස 6 වැනි ඉරිදාට යෙදී ඇති හජ්ජි නිවාඩුව 7 වැනි සඳුදා දිනට ලබා දීමට රජය තීරණය කර ඇත.

    මුස්ලිම් ජාතිකයින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වෙනස්කිරීම සිදු කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    උපුටා ගැනීම

    ****************************
    ලංකාවත් දැන් අරාබියක් වෙලා. පෝය දවසක් ඉරිදට වැටිල තිබ්බොත් සදුදට නිවාඩු දෙයිද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මේ මස 6 වැනි ඉරිදාට යෙදී ඇති හජ්ජි නිවාඩුව 7 වැනි සඳුදා දිනට ලබා දීමට රජය තීරණය කර ඇත.

    මුස්ලිම් ජාතිකයින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වෙනස්කිරීම සිදු කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    උපුටා ගැනීම

    ****************************
    ලංකාවත් දැන් අරාබියක් වෙලා. පෝය දවසක් ඉරිදට වැටිල තිබ්බොත් සදුදට නිවාඩු දෙයිද?
    thanks be cool
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    985
    113
    New York, USA
    මේ මස 6 වැනි ඉරිදාට යෙදී ඇති හජ්ජි නිවාඩුව 7 වැනි සඳුදා දිනට ලබා දීමට රජය තීරණය කර ඇත.

    මුස්ලිම් ජාතිකයින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වෙනස්කිරීම සිදු කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    උපුටා ගැනීම

    ****************************
    ලංකාවත් දැන් අරාබියක් වෙලා. පෝය දවසක් ඉරිදට වැටිල තිබ්බොත් සදුදට නිවාඩු දෙයිද?

    sirawata.. :oo:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මේ මස 6 වැනි ඉරිදාට යෙදී ඇති හජ්ජි නිවාඩුව 7 වැනි සඳුදා දිනට ලබා දීමට රජය තීරණය කර ඇත.

    මුස්ලිම් ජාතිකයින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වෙනස්කිරීම සිදු කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    උපුටා ගැනීම

    ****************************
    ලංකාවත් දැන් අරාබියක් වෙලා. පෝය දවසක් ඉරිදට වැටිල තිබ්බොත් සදුදට නිවාඩු දෙයිද?

    ඔව් බන් මේ බලු දේශපාලුවෝ...
    උන්ගෙ වාසියට රට ජාතිය පාවා දෙනවා...
    බල්ලො............
    :no::no::no::no::no::no:
    http://www.divaina.com/2011/11/04/news11.html