How many elakirianz have u met personally

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :cool: :) :lol: :oo: :eek: :rofl: :eek: :oo: :lol: :) :cool:
    ඇත්තෙන්ම කිව්වොත් එළකිරි එකේ ඉන්න අයගෙන් ගොඩක් අය මම Meet වෙලා නෑ...

    ඒත් මම Meet වෙලා තියෙන අයගෙන් මේ අය එළකිරි එකේ ඉන්නවා කියන එකනම් මම හොදටම දන්නවා...
    :cool: :) :lol: :oo: :eek: :rofl: :eek: :oo: :lol: :) :cool:
    .
    .
    .
    .
    .
    n_ayeshmantha - (මේ අපේ ගෙවල් ලග මනුස්සයා... )
    SIRUS3001 - ( එකම එකදවසක්, මගේ යාළුවෙක්ගේ B'day Party එකකදි... )
    ela_eluwa120 - ( මූ මගේ ඉස්කෝලේ මගේ Class එකේ හිටපු මනුස්සයෙක්... )
    BC_Dilum - ( n_ayeshmantha නිසා Set වෙච්චි අය... )
    pubudutennakoon - ( මම පොඩිකාලේ Badminton ඉගෙනගත්තෙ මෙයාගේ තාත්තාගෙන්... )
    nadeendra - ( n_ayeshmantha Set වෙච්චි අය... )
    Rashika Jayasinghe - ( මේ වෙනම සිද්දියක්... )
    ransiluj - ( School Bus එකෙන් Set වෙච්චි අය... )
    thilina91 - ( එකට A/L Class & Browns Beach ගියපු අය... :P )

    දැන්නම් තවත් කස්ටියව Meet වෙලා තියෙනවා..

    Ritash9001 - (මෙතුමානන් මගේ එළමකිරි මිත්තරයෙක්..)
    Era.123 - (මම Hospital ඉන්නකොට මාව බලන්න ආවා..)
    Rooshan2008 - (මඟ තොටදී..)
    DJNet - (අපේ ගෙදර ආවා..)
    kalindugayan - (මගේ ඉක්කෝලේ යාළුවෙක්..)
    Fire_Eye - (සැමදා මගෙත් එක්ක හිටපු පොරක්..)
    Fire_Angel - (මේ Fire_Angel ගේ නෝනා නේ..)
    :yes: :shocked: Blacklist_Member :shocked: :yes:
    :yes: :shocked: GTRZ :shocked: :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    5-6ක් විතර දැනට........
    දත් ප්‍රශ්න වලට තමා............
    සමහරු නොකිය ඇවිල්ල යනවා...පස්සේ කියනව ඇයි බං මං ආවේ කියලා......
    එතකොට නම් මළ පනිනවා.......!!!
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කටුබැද්ද රාවතාවත්ත මොරටුව පානදුර වාද්දුව වගේ පැතිවල ඩයල් මේකේ ඇත්තෙම නෑද්ද
    අනේ ඉන්නවානම් එකෙක් හරි මුලිච්චි වෙයන්කෝ