there r some others also I like to meet![]()
i dnt like cos he ll be hitගණන් කරන්න කම්මැලි.....එත් 20 ක් 30 ක් හම්බ වෙලා තියෙනවා..........



na oni naඅනේ මේ... නම් වලින්ම කියන්නද..?![]()
man dannawa, oya boru nam hadala kiyai

OOh nohi dnt like cos he ll be hit

siruss, ayesh n thilina meet wela tiyanawa
thilinawa danne grade 6 indan![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඇත්තෙන්ම කිව්වොත් එළකිරි එකේ ඉන්න අයගෙන් ගොඩක් අය මම Meet වෙලා නෑ...
ඒත් මම Meet වෙලා තියෙන අයගෙන් මේ අය එළකිරි එකේ ඉන්නවා කියන එකනම් මම හොදටම දන්නවා...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
.
.
.
.
.
n_ayeshmantha - (මේ අපේ ගෙවල් ලග මනුස්සයා... )
SIRUS3001 - ( එකම එකදවසක්, මගේ යාළුවෙක්ගේ B'day Party එකකදි... )
ela_eluwa120 - ( මූ මගේ ඉස්කෝලේ මගේ Class එකේ හිටපු මනුස්සයෙක්... )
BC_Dilum - ( n_ayeshmantha නිසා Set වෙච්චි අය... )
pubudutennakoon - ( මම පොඩිකාලේ Badminton ඉගෙනගත්තෙ මෙයාගේ තාත්තාගෙන්... )
nadeendra - ( n_ayeshmantha Set වෙච්චි අය... )
Rashika Jayasinghe - ( මේ වෙනම සිද්දියක්... )
ransiluj - ( School Bus එකෙන් Set වෙච්චි අය... )
thilina91 - ( එකට A/L Class & Browns Beach ගියපු අය...)
Blacklist_Member

GTRZ