අපේ දත් කිඹුලා එළකිරි අඹ මාලුවක් හදලා තිබුණානේ. මාත් ඒක හදන්න අඹ ටිකක් ගෙනාවා. කපලා බැලින්නම් බාගෙට ඉදිලා. ටිකක් පැණි රසයි!! වැඩේ දෙල් උනා. ඒත් සල්ලිනේ කියලා අඹ ටිකෙන් චට්නියක් හැදුවා. ඒ වෙලාවේ ආව කවි සිතුවිල්ල මෙන්න මෙහෙමයි!!
උයලා දැකීමෙන් අඹ අපෙ දත් ....කිඹුලා
කෙල පෙර පෙරා උන්නේ එදවස ...ඉදලා
දවසම ලතවෙලා අඹ කන හැටි ....හිතලා
කෙළවර උනේ අඹ චට්නිය ........හදලා
අඹ චට්නි හදමු!! (Mango Chutney)
My recipes collection...
http://www.elakiri.com/forum/showthread.php?t=1205310
උයලා දැකීමෙන් අඹ අපෙ දත් ....කිඹුලා
කෙල පෙර පෙරා උන්නේ එදවස ...ඉදලා
දවසම ලතවෙලා අඹ කන හැටි ....හිතලා
කෙළවර උනේ අඹ චට්නිය ........හදලා
අඹ චට්නි හදමු!! (Mango Chutney)
My recipes collection...
http://www.elakiri.com/forum/showthread.php?t=1205310






