හැම මුස්ලිම් සහෝදර සහොදරියෙකුටම "ඊඩ් මුබාරක්" වේවා..
![]()
මචන් මේ දවස් ටිකේදි වත් පොඩ්ඩක් මනුස්සයෙක් වගේ
හැසිරෙන්න උත්සහ කරන්න..
මුස්ලිම් ආගමට මම දැක්කා මෑතකදි ඕය සහෝදරයා තේරුමක් නැතිව නිග්රහ කරනවා වෙනත් ත්රේඩ් වල..
සිනියර් මෙම්බර් කෙනෙක් හැටියට සහෝදරයා මීට වඩා වගකිමකින් වැඩ කරන්න උත්සහ කරන්න..