ගණීකාවෝ

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|





Cartoon_Cabbie_Seen_from_the_Back_Seat_the_Taxi_100813-145081-435042.jpg





එක්තරා කාන්තාවක් දවසක් රෑ තමන්ගේ පස් හැවිරිදි පුතා එක්ක ටැක්සි එකකින් ගෙදර යන්න පිටත් උනා.මේ වෙලාවේ පොඩි පොදයකුත් තිබුනු නිසා පාරෙත් ටිකක් ට්‍රැෆික් එක
වැස්ස හින්දා පාරේ ටිකක් ට්‍රැ‍ෆික්.ඒ නිසා ගොඩක් හෙමින් තමා ටැක්සි එක ඉස්සරහට ගියේ.

:P මේ වෙලාවේ පාර අයිනේ ලයිට් කණුවක් යට බඩු ටිකක් රැස් වෙලා ඉන්නවලු ගනුදෙනුකාරයෙක් ලැබෙනකම්. :P
මේ අයව දැක්ක පුතා අම්මගෙන් අහනවලු


"අම්මේ මේ ආන්ටිලා මේ වෙලාවේ මොකද මේ පාරේ කරන්නේ?"
(පොඩි කමට නෙමේ ප්‍රශ්ණේ)
:dull::dull::dull:

පොඩි එකාට බොරුවක් කියන්න හිතපු අම්මා මෙහෙම කිව්වා
"පුතේ ඒ ආන්ටිල ඒ ආන්ටිලගේ හස්බන්ඩ්ලා එන්කම් ඔය බලන් ඉන්නේ ගෙදර යන්න"

පිටි පස්ස හැරිලා අම්මා දිහා අප්‍රසාදයෙන් බලපු ටැක්සි ඩ්‍රැයිවර්
"නෑ බබෝ, මේ ගොල්ලේ සල්ලිවලට සෙක්ස් කරන අය... එයාලට කියන්නේ ගණිකාවෝ කියලා" කියලා කිව්වා
:oo::oo::oo:

ඊට පස්සේ අම්මා දිහා බලපු ටැක්සි ඩ්‍රයිවර් ආයෙත් මෙහෙම කිව්වා
"පොඩි ළමයින්ට බොරු කියන්න නරකයි මැඩම්..අපි ඇත්ත කියන්න ඕනි"

මේක අහපු පොඩි එකාගේ ඇස් උඩ ගියා...අම්මට ටැක්සි ඩ්‍රයිවර් එක්ක මාර තරහයි..ඒත් ඉතින් පොඩි එකා ඉන්න නිසා බනින්නත් බෑනේ.ටික වෙලාවක් ගිහින් පොඩි එකාට තව ප්‍රශ්ණයක්...


:confused: "එතකොට මේ ගොල්ලන්ට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ අම්මේ" :confused:

අම්මා එකපාරම් මෙහෙම කිව්වා
"ආ එයාලා තම පුතේ ලොකු උනාම ටැක්සි ඩ්‍රයිවර්ලා වෙන්නේ මේ මාමා වගේ කියලා"


:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:




 
Last edited: