Government hospital okkoma ekai dan.. suduammila/donila tikath nurse la unama maruwata thiyei 😑

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    සෑම රජයේ රෝහලකම සිටින්නේ රස්සාව නැති කරගන්න බැරි නිසා රෝගීන්ට උපස්ථාන කරන මේ වගේ බැළ#ලියන් පමණි.නැතිව උම්බලට අපිට සේවය කරන්නෝන කියලා පින් සිතුවිල්ලෙන් නොව.ඔවුන් දේවත්වයෙන් නොඅදහන්න🙂

    ස්ථානය =11 වාට්ටුව ,කරාපිටිය මහ රෝහල ,ගාල්ල.
    රෝගියා = 9 ඇද,ශ්‍රියා කමලාදේවි ධර්මදාස
    අසාධාරණයක් සිදුවී
    ලීවේ..
    Nilu Vijayakumar

    (සියලුම දොස්තර වරුන්ට මම හිසනමා ආචාර කරමි)🙏

    මගේ අම්මා 13 දින රාත්‍රි 7 ට පමන කරාපිටිය මහ රෝහලට ඇතුළත් කලේ වමනය සහ පපුව හිරවෙනවා යැය කිවු නිසාය.heart attack එකක් කියා රෝහලින් පවසන ලදී මම කොලබ සිට 14 දින උදේ 6 වන විට කරාපිටිය රෝහලට ගියේ අම්මාට සුප් එකක් සහ බෙඩ් ශීට් ඇතුළු මාගේ ඇදුම් සහිත බැගය සහිතවය.එම බෑගය මම අම්මාගේ ඇද යටට වෙන්න තබා තිබුනා.නැවත මම ගාල්ලේ ගෙදර යනවිට රැගෙන යාම සදහා.ටිකවේලාවකින් doctor ඇවිත් අම්මාව පරික්ශා කරන අතරතුර එම වාට්ටුව භාර head nurse "මේ මොකද මෙච්චර බඩු ගොඩක්,මෙහෙම තියන්න බැ,මේවා ගෙනියන්න ,ගෙනියන්න යනුවෙන් කෑගසමින් එතනින් නික්ම ගියා.මම දවල් ගෙදර යනවිට මගේ bag එක අරගෙන ගියා.මට doctor අම්මා ගැන විස්තර කරපු දේ ගැනවත් හරියට පැහැදිලි උනේ නෑ head nurse ගෙ attitude එක නිසා.අම්මාගේ තත්ත්වය ඉතා අසීරු බවත්,වයස නිසා operation එකකට ගත නොහැකි බවත් doctor කිව්වා .

    16-12-2025 දින උදේ මම අම්මා ගේ උදව්වට ගත් කාන්තාවත් සමග අම්මාව සෝදා පිරිසිදු කර අලුත් ඇදුම් අන්දා doctor එනකන් බලාගෙන හිටියා .ඒ වෙනකොට අම්මාට oxygen mask එක දාලා තිබුනේ. Doctor එනකන් අම්මා පිරිත් කිව්වා මාත් එක්කම. Doctor ඇවිත් මේ අම්මාගේ අවසන් හෝරාකිහිපය බවත්,මම කියන හැමදෙයක්ම අවසාන මොහොත තෙක් අම්මාට ඇසෙන බවත් පැවසුවා.මම ඉක්මනින් මගේ මල්ලි ට call කර මේ බව දන්වා නැවතත් අම්මා සමග පිරිත් කිව්වා.මල්ලි ආවගමන් අම්මා මල්ලි ගෙ නලල සිපගත්තා.අම්මා ඇදේ පහලට වෙන්න හිටපු නිසා මල්ලිත් මාත් අම්මාව උස්සලා ටිකක් කෙලින් කරලා තිබ්බා.හුස්මගන්න පහසු වෙන්න.
    Head nurse ඇතුළු nurse ලා කන්ඩායම රෝගීන් පරීක්ෂා කරමින් අම්මාගෙ ඇද ලගටත් ආවා.head nurse" ඔයාට මොකටද තුන්දෙනෙක් මෙතනට.ඔයා වැඩට ගත්ත එක්කෙනාගෙන් වැඩ ගන්නකො.පිරිමි අය යන්න..යන්න."කියමින් කෑගැසු නිසා මල්ලි sorry කියමින් එලියට ගියා.මම "ඔයා හොඳ වෙලාවට කිව්වේ.මම ඒ ගැන හිතුවෙ නෑ" කියලා head nurse ට කිව්වා. " ඔයා කව්ද මට ඔයා කියන්න? ඔයා මොකක් හරි ලොකු company එකක ලොක්කෙක් වෙන්න ඇති .ඒත් මතක තියාගන්න මේක මගේ තැන.මම තම මෙතන head..ඔයාට මට කතා කරන්න බෑ ඔයා කියලා.මම මේක doctor ට complain කරනවා.ඔයා කියන්නකො ඔයා කව්ද කියලා." (එකමදේ තුන් හතර පාරක් පවසන ලදී.)
    යනුවෙන් කෑගසමින් කිව්වා.තව nurse නෝනලා දෙන්නෙක් සහ ඇටෙන්ඩෙන්ට් කෙනෙක් මට සමච්චලයට මෙන් මෙයා doctor කෙනෙක් , doctor කෙනෙක් කියමින් හිනා උනා.

    මම බලන් හිටියේ මගේ අම්මා දිහා.එයා mask එකත් දාගෙන ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.එයා ඇස්පිල්ලන් ගැහුවෙත් නෑ.මම ආයිත් කිව්වා "ඔයා කියන එක මට තාම තේරුම් ගන්න බැරි උනා"කියලා.තව මොනවා දෝ කියමින් මට බනිමින්ෙතන අවට ඇදවල්වල හිටපු අයටත් මොන මොනවාද කියමින් යන්න ගියා.මම hospital එකට ගියපු වෙලේ ඉදලා හැම කෙනාටම sister කියලා කතාකලේ.එහා පැත්තෙ ලෙඩෙක් බල්න doctor කෙනෙකුත් හිටියා. Nurse ලා කිව්වා මේයා ආව වෙලාවෙ ඉදන් හැමෝටම sister කියලා කතා කලේ කියලා.අම්මගෙ heartbeat එක එන්න එන්නම දුර්වල උනා.අර doctor මට කිව්වා අම්මට හොදටම අමාරුයි කියලා.මම ඇහුවා මල්ලි ටයි, තාත්තා ටයි එන්න කියන්න පුළුවන් ද කියල. Doctor කිව්වා එන්න කියන්න කියලා.ඒත් තාත්තා එනකොට අම්මාගෙ ඇස් වැහිලා.තාත්තා ඇවිත් සුදු නෝනා කියලා කිව්වට පස්සේ ..අම්මා හුස්ම දෙකයි ගත්තේ .හුස්ම නැවතුනා.
    මේක එකම එක සරල සිද්ධියක් වෙන්න ඇති ..ඒත් අපිට අම්මා මහ මෙරක්. ඒච්චර සංවේදී අවස්ථාවක head nurse ට "ඔයා"කියා ඇමතීමේ ඇති බරපතළ වැරැද්ද ,මට තේරුම් නොගියේ මා අසිහියෙන් මෙන් අම්මා ගැන සිතමින් සහ මා කුමක් කලයුතු ද යන්න මට වැටහුනේ නැති අවස්ථාවක මල්ලි වත් එලවාගත් බැවින් මා පත්ව සිටී වියාකූල අවස්ථාව නිසා විය හැක.
    රජයේ රෝහල්වල මෙවැනි හදිසි අවස්ථාවක කටයුතු කරනා ආකාරය ගැන නීති තිබේද ?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,416
    113
    (සියලුම දොස්තර වරුන්ට මම හිසනමා ආචාර කරමි)🙏


    ඔය අමාරුවත් හරියනවා අර මීගමුවේ වගේ ලෙඩාව දූශණය කරලා උඩ තට්ටුවෙන් තල්ලු කරන දොස්තර කෙනෙක් හම්බුන ගමන්. 🤪
     

    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    මට ඉන්න අඩුකුලේ යාලුවෙක් ඔය වගේ සිද්දියකදි කිරිබත්ගොඩ නර්ස් කෙනෙක්ට දෙපාරක් ගූ ගැහැව්වා උගේ අම්මව තල්ලු කරලා ඉස්පිරිතාලෙදි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    මෙහෙමයි ලංකාවෙ රජයෙ ඩොක්කු, ඇටෙන්ඩන්ලා, නර්ස්ලා රජයෙ ඉස්පිරිතාලවල රජවරු වගේනෙ ඉන්නෙ බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු බල්ලො ගානට දාලා. එන ලෙඩ්ඩුත් උන්ගෙ ඔක්කොම ලයින් බල බල, බැනුම් අහගෙන නැට්ට උකේ ගහගෙන බල්ලො වගේ ඉදලා බෙහෙත් අරං යනවනෙ? මොකද සද්දෙ දැම්මොත් අකුලන් පලයන් කියලා එලවනවා කියලා දන්න නිසයි ප්‍රයිවට් යන්න සල්ලි කොහොමත් නැති නිසයි. ඒ හින්දා උන්ට ඒ හොස්පිට්ල් ඇතුලෙ මිනිස්සුන්ව පාගගෙන උන් මාර ඩයල් වගේ රගන කල්චර් එකට උන් මාර ආසයි. ඒක තමා උන්ගෙ ආතල් එක.උන් සුරාන්තෙට පත්වෙන්නෙ එතකොට.

    ඒකයි රජයෙ හොස්පිට්ල් වලට හොද quality ගෙවන වාට්ටු සෙට් එකක් එහෙම ගේනවට පවා උන් පට්ට අකමැති. මොකද රජයෙ ඉස්පිරිතාල කල්චර් එකට ගෙවන වාට්ටු කියන එක සෙට් වෙන්නෙ නෑ.

    ඇයි ගෙවලා ආවම ලෙඩ්ඩුන්ගෙ හිතෙත් තියනවනෙ 'අපිත් පිනට නෙවෙයි ආවෙ උට්ටො සල්ලි ගෙවලා වගේ එකක්' එතකොට උන්ගෙත් කර ඉස්සිලා තියෙන්නෙ කියලා බලු ඩොක්කුයි, නර්ස් ඇටෙන්ඩන් හැතිකරෙයි කැමති නෑ උන්ට පාගන් ඉන්න බැරිවෙයි කියලා බයේ. තමන්ගෙ රස්සාවෙ උන් ගන්න සුපිරිම ආතල් එකට කෙලවනවට කවුද කැමති? ඒහින්දා ගෙවන වාට්ටු ගේන්න දෙන්නෙත් නෑ උන් ලේසියෙන්. බලෙන්ම ගෙනාවත් එක්කො ඒවගෙ එන ලෙඩ්ඩුන්ට අනිත් වෝඩ්වල උන්ට තරම්වත් සලකන්නෑ. ගනන් ගන්නෑ. අර කැම්පස් වලට අලුත් බැජ් එකක් ආවම සීනියර් බැජ් වල උන් හැසිරෙන විදිහට හැසිරෙන්නෙ. 'ආ දැන් උබලා සල්ලි දීලා ආවා කියලා ලොකු ලයින්ද?' කියන ඇටිටියුඩ් එකෙන් තමා ඒ වෝඩ් එකට පය තිබ්බ වෙලේ ඉදන් ඉන්නෙ. ඉතිං ඒවට යනවට වඩා කෙලින්ම ප්‍රයිවට් යන එක දාහෙන් සම්පතක්.

    හැබැයි ඔය රජ ලයින් අල්ලන ඩොක්කුම ප්‍රයිවට් හොස්පිට්ල් වලට ආවම මාල හුලතල් කුක්කු පැටව් වගේ වෙනවා. මාර ආදරෙයි ලෙඩ්ඩුන්ට. එතන අර රාජ උශ්නෙ නෑ. හැබැයි රජයෙ ඇතුලෙ ඒ රාජ ඌෂ්ණෙ ඕනමයි උන්ට. ඒ ආතල් එක නැති උනොත් ඕකුන් ඩිප්‍රෙශන් හැදිලා මැරෙන්නෙ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,946
    113
    ulan bator
    රජයෙ රස්සා කරන උන්ගෙන් 99.99% ආසාවට නෙවී ඉන්නෙ! ස්ටීර වෙච්ච ගමන් ණයකට යට වෙනව! ඉට පස්සෙ ණය ගෙවාගන්න ජොබට යනවා, නැත්නම් ගොඩ දෙනෙක් ස්තීර වෙච්ච ගමන් බදිනවා- ලමයෙක් හදනවා - එක්කො ගෙයක් හදනවා - ණය!

    ආන්ඩුව ණය හරහා වහල් සෙවයක් පවත්වාගෙන යන්නෙ! මිනිස්සු ඔක තෙරුම් ගන්නෙ නැහැ!


    පඩි වැඩි කරනවා- එ කාලෙට ණය පොලිය අඩූයි! රටෙ මුදල් සන්සරනයත් හොදයි! ඉට පස්සෙ!
    පඩිය අතට දිලා පඩියෙන් 40-50% එක වාරිකෙකට කැපෙන්න! නයට දෙනවා! ඊට පස්සෙ හෙමින් නය පොලිය වැඩි කරන ගමන් සල්ලි ප්‍රින්ට් කරනවා! නය ගන්න එකා සදාකාලික වහ්ලෙක් වගෙ වැඩ. එකෙන් බෙරෙන්න උන්ට එක එක ශ්‍රෙනි පෙන්නවා. උඩ ශෙරෙනියට ගියාම පඩි වැඩි. එක බලාගෙන අරුන් මිහරක් වගෙ වැඩට යනවා!

    රාජ්ය සෙවය - වහල් සෙවය!

    ඉතින් උන්ට තියෙන එකම ෆන් එක උන්ගෙන් වැඩක් කරව ගන්න එන උන්ට ලොකුකම පෙන්නල ෆිලින් එක ගන්න එක විතරයි! එක උන් කරන්වා. දැන් 1000ක් ජනතා සෙවයට ආපු මහජන ආන්ඩුව මිනිස්සුන්ට පස්ස පෙන්නනවා පෙන්නෙ නැත්ද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,152
    12,139
    113
    Ohio, USA
    Hama waattuwema Patha Daara Budda ge Pilimayath Thiyenawa neyda? A Mona Reddata Da Thiyala Thiyenne.. .Aka Dakala Dakalama Sinhala Nurse Balliyon Ge Moley Kuruwal Wela Athi... Hospital wala Nurse la Pissuwen Hasirenne mala Minee wage Budu pilima Eka Digata Dakalamai... Akai unta pana Thiyena Ledduth Peynne mala minee wage...
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හැබැයි ඔය රජ ලයින් අල්ලන ඩොක්කුම ප්‍රයිවට් හොස්පිට්ල් වලට ආවම මාල හුලතල් කුක්කු පැටව් වගේ වෙනවා.
    ඒත් ලෙඩේ සනීප වෙන්න බෙහෙත් දෙන්නෙ නෑ.😂
     
    • Like
    Reactions: Amilap1

    planner123

    Well-known member
  • May 22, 2018
    8,539
    14,703
    113
    Hama waattuwema Patha Daara Budda ge Pilimayath Thiyenawa neyda? A Mona Reddata Da Thiyala Thiyenne.. .Aka Dakala Dakalama Sinhala Nurse Balliyon Ge Moley Kuruwal Wela Athi... Hospital wala Nurse la Pissuwen Hasirenne mala Minee wage Budu pilima Eka Digata Dakalamai... Akai unta pana Thiyena Ledduth Peynne mala minee wage...
    Kisima pilimayak nathi Palestine ethakota surapurayak wennathi neh ?
    Ane me rattu hinassanne nathuwa idahan bn.
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Hodama de thamai insurance karala hri bn Privatate Hospital ekaka Service eka ganna eka.
    Salli giyath eka ekaage balu katha ahannna one na
    මම දන්න කෙනෙක් ආසිරි වැඩ කරනවා.
    එයා නම් කියන්නෙ ප්‍රයිවෙට් තියෙනෙත් ඉන්දියන්බඩු කියලා. idk
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    නර්ස්ලගෙව් නන් ඇටිටියුඩ් අවුල්. ටික දවසක් ගිහින් වැඩ පුරුදු වුනාම එයා ඩොක්ටර් වෙන්න ඕනි කියලා හිතනවා.
     
    • Haha
    Reactions: Amilap1

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මට ඉන්න අඩුකුලේ යාලුවෙක් ඔය වගේ සිද්දියකදි කිරිබත්ගොඩ නර්ස් කෙනෙක්ට දෙපාරක් ගූ ගැහැව්වා උගේ අම්මව තල්ලු කරලා ඉස්පිරිතාලෙදි

    ඒව යුතුකං.
     
    • Like
    Reactions: Amilap1