kaa gawada TV card ekak thiyenne

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe

    රු. 150 ක් නම් ඉතින් හා කියන්න කෝ සාධාරණ ගාණක් නේ අහලා තියෙන්නේ..
    රු. 1,500 ක් නෙවෙයි නේ අහලා තියෙන්නේ..

    ow bn mama uta kiyala wede karawa gannawa :yes::yes: 150th gaanak da ada kaale rate bill wala ganan walata :growl::growl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow bn mama uta kiyala wede karawa gannawa :yes::yes: 150th gaanak da ada kaale rate bill wala ganan walata :growl::growl:

    ඒක තමයි , ඒ හින්දා ලෝභ වෙන්නේ නැතිව ඒ මනුස්සයාට කලින් ම
    කියලා වෙන් කර ගන්න..
    අනික ම්නිහාගේ වේලාව ඒ වගේම ඒ ක්ලිප් එක අප්ලොඩ් කරලා ඔයාට දෙන්නත් වෙනවා නේ..
    ඒ මහන්සිය වෙනුවෙන් රු. 150 එල්ලන එකත් සාධාරණයි..
     
    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    Machan tv card 1 nathnam peotv capture karanna puluwan esay cap kiyana item 1 tiyana 1 innawanam muta help 1 depan mama ebay 1n easy cap 1 oder kala but thama badu awe na badu awilla tibunanam ubata help 1 denna tibuna sry bro:no::no::no::no:

    easyCAP.jpg
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan tv card 1 nathnam peotv capture karanna puluwan esay cap kiyana item 1 tiyana 1 innawanam muta help 1 depan mama ebay 1n easy cap 1 oder kala but thama badu awe na badu awilla tibunanam ubata help 1 denna tibuna sry bro:no::no::no::no:

    easyCAP.jpg

    ඊ~බේ එකෙන් කීයක් වෙනවා ද ? ලින්ක් එක දෙන්න බලන්න තියෙනවා නම්..
    ඇත්තම මේක තියෙන එක නම් වාසි..
     
    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    Machan tv card 1 nathnam peotv capture karanna puluwan esay cap kiyana item 1 tiyana 1 innawanam muta help 1 depan mama ebay 1n easy cap 1 oder kala but thama badu awe na badu awilla tibunanam ubata help 1 denna tibuna sry bro:no::no::no::no:

    easyCAP.jpg

    ඊ~බේ එකෙන් කීයක් වෙනවා ද ? ලින්ක් එක දෙන්න බලන්න තියෙනවා නම්..
    ඇත්තම මේක තියෙන එක නම් වාසි..

    need some info about this

    http://www.ebay.com/itm/250917605707?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649#ht_2894wt_1139

    Onna machan link 1 wena monawa hari wisthara danaganna one nam mata pm 1 dapan